yaluwane what is the best Patrol Buddy Van ?

BALASOO

Junior member
  • Dec 1, 2008
    35
    5
    8
    Kegalle
    yaluwane susuki avry honday kiyanawa...mata one 10 00 000/= withara ekak... manual da auto da honda ..Please help me..
     
    Last edited:

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    කවදා ඉදන්ද බන් පැට්‍රොල් යන්නේ බඩි වැන් වල.

    Buddy van enne petrol thamai machoo. Manual buddy van petrol karanawa hondata. Habai 650CC engine nisa pick up awul.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොඳටම පැස්ටෝල් වැඩ කරන්නේ ඩයිහට්සු හයිජෙට් එකේ ලු
    ඔටෝ එකට වැඩිය මැනුවල් එකේ තෙල් කරනවා ලු
    හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් වැඩි ඔටෝ එක ලු​

    gPuCpCR.png