yaluwo ekka drink ekak danna monada hoda

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පෙට්‍රොෆ් කියන්නේ චාකෝල් ෆිල්ටර් නැති වොඩ්කා එකක්. ඔය මල ජරාව බොන්න එපා බන්. :no::no::no: බොන්නම ඔනේ නම් තව රුපියල් 300ක් දාලා අඩුම තරමේ සෙලිබ්‍රෙශන් එකවත් ගනින්. පහුවදා නගිට්ටහම සහරාවේ අතරමන් වුන වගේ තියෙයි.:lol::lol::sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    EnglishAppleArrack.jpg
    PremiumGrapeArrack.jpg

    rockland නම් ගහන්න එපා... හැදෙන ලෙඩේ හොයාගන්න වෙන්නේ නෑ... කෙමිකල්... අපේ පත්තෙනේ ෆැක්ටරිය තියෙන්නේ.... :sorry:

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයා ඕවා කටේ තියන්නෙපා.. උඹට ඔය ෆ්ලේවර්ස් බීලා අඹ, ඇපල් කටේ තියන්න බැරි වෙයි හෙන කාලයක් යනකං.. මම එක සැරයක් මැන්ගො ෆ්ලේවර් එකක් බීලා අඹ සුවඳ එනකොට අප්‍රිය හිතුනා..:lol: අනික ඕවාට එක එක ජරාවල් දාලා බං හදන්නෙ.. හොඳ නැහැ..:(

    :lol::lol::lol::lol::lol: