Questions Yamaha Fz ගනන් ගිහිල්ලද

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහන බයික් දැන් ගන්න එපා බං Import කරන්න දුන්න ගමන් ඔය වාහන මාර්කට් එක කඩාගෙන වැටෙනවා . ගත්ත එ්වුන්ට පාඩුයි
    මචං ලක්ෂ 6කට Fz එකක් ගන්න එපා බං.මම MT 15 එක ගත්තෙත් 5.80කට.හැබැයි ජනවාරි වල.ටිකක් ඉවසලා හිටපං..
    ඔව් බන්, ඩේවිඩ් පීරිස් එකෙන් කීව ජනවාරි වගේ වෙද්දි බයික් එයි කියල එතකොට කෝල් එකක් දෙන්නම් කීව, දැන්මේ කුණු කොල්ලෙට අරන් තේරුමක් නෑ

    Mewa nam machan kata katha. Car sales wala unui resellers gen thama mewa godak ahenne me kathawa 😃

    Car wage newei bike nam malaata umbata oya ganna gaanata denna wenne naa second hand
    රජේට බදු නැති වෙන හින්ද ඔච්චර කල්නම් ඉන්නෙ නෑ වාහන ගෙන්නන්න නොදී 😅 හරියට කොරෝන ඉවර වෙන්නත් කලින්ම බාර් ඇරිය වගේ
     

    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    මචං ලක්ෂ 6කට Fz එකක් ගන්න එපා බං.මම MT 15 එක ගත්තෙත් 5.80කට.හැබැයි ජනවාරි වල.ටිකක් ඉවසලා හිටපං..
    දැන් v3 ලක්ශ 9ක් විතර වෙනව😂
     

    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    v2 එක 2022 මැයි වල ගත්තේ 7 යි , තාම ඒ ගණන් යන්නේ .
    ඒකනම් දන්නෙ නෑ.මම ගිය අවුරුද්දෙ(2023) දෙසැම්බර් v3 BI එක ගත්තෙ 7.50ට.දැන් පට්ට ගනන්.මල්ලිටත් ගන්න හොයනව.v3 හොදම එකක් ගන්නනම් 9ක් ඕන.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    බොරලැස්ගමුව , මීගමුව sale වලනම් තියෙනවා දැක්ක