Yamaha FZ බයික් උදවු

Yamaha FZ බයික් එකක් ගන්න පොඩි අදහසක් තියෙනවා මචන්ලා.ඒත් මේකේ එක එක වර්ග කෝටියක් විතර තියෙනවනේ.FZ 16/FZ S/FZ Fazer.:eek::eek:
මම ඉතින් වැඩිය ඔව්වා ගැන දන්නේ නෑ නොවැ.හැබැයි Engine capacity එකනම් සේරගෙම එකයි.හ්ම්.:confused::confused::confused::confused::confused:
මට උදවු කරහල්ලකො මේවයින් හොඳ model එක තෝරගන්න.උඹලා ගාවත් මේවා තියෙන එව්වො ඇතිනෙ.:eek::eek:
බොහොම පින්...:):)
 
  • Like
Reactions: mjayanatha

walasmama

Member
Feb 6, 2013
50
4
0
වැලි ගොව්වා;15434404 said:
Yamaha FZ බයික් එකක් ගන්න පොඩි අදහසක් තියෙනවා මචන්ලා.ඒත් මේකේ එක එක වර්ග කෝටියක් විතර තියෙනවනේ.FZ 16/FZ S/FZ Fazer.:eek::eek:
මම ඉතින් වැඩිය ඔව්වා ගැන දන්නේ නෑ නොවැ.හැබැයි Engine capacity එකනම් සේරගෙම එකයි.හ්ම්.:confused::confused::confused::confused::confused:
මට උදවු කරහල්ලකො මේවයින් හොඳ model එක තෝරගන්න.උඹලා ගාවත් මේවා තියෙන එව්වො ඇතිනෙ.:eek::eek:
බොහොම පින්...:):)

http://www.elakiri.com/forum/showthread.php?t=1569022

machan oka balapan oke serama athi ubata oni karana ewa..jaya wewa..:)