Yamaha FZ බයික් සර්විස්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
1.nitrogen gahan eka hodai,mamanam week 2,3 giyama thama check karanne

2.ekata ithin hodata hodanna wenawa.service wala dethun para hodanwane,anike high pressure washer walinne hodanne

3.wahana hodanna car wash thiyenawa kadawala ,ekak hodai

4.99 mama use karanwa.gala 10min thiyala hodata madinna.awuwe thiyala karanna epa,plastic kali wala ganna epa

5.chain walata dana chain lube wenama thiyenawa,chain cleaner ekakin hri,bumi thel walin hari hodala.welala.redi kallakin pihadala lube eka danna

6.Free service tika AMW ekenma karaganna,ita passe hoda thanak balala karaganna,ehema engine tune karanna one naha ban,thama duwala nahane

7.me thread eka balanna



[FONT=&quot]ඉන්දියන්[FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]රජෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]තියාගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/FONT]

[FONT=&quot]බෙල්ල[FONT=&quot]කඩාගන්නේ[/FONT][FONT=&quot]නෑතුව[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]පදිමු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/FONT]

[FONT=&quot]වෘක්ශන[FONT=&quot]කෝශ[/FONT][FONT=&quot]රෑකගෙන[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]ගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/FONT]

[FONT=&quot]බයික්[FONT=&quot]එකේ[/FONT][FONT=&quot]බෑටරිය[/FONT][FONT=&quot]කුරුම්බෑට්ටි[/FONT][FONT=&quot]වෙලාද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/FONT]

[FONT=&quot]මෝලක්[FONT=&quot]කුලප්පු[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]කොහොමද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/FONT]

YAMAHA_FZ_ගන්න_කලින්

Chain Lubricants

Nitrogen for Tyres

Thanks Macho. +Rep
 
  • Like
Reactions: mano3989

tharsha

Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    හෝමාගම යමහා සර්විස් එක නම් එලකිරි.. එතන ඉන්න කොල්ලෝ ටිකත් එල. ොඳටම සර්විස් කරනවා..:yes:;):yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම හිතුවේ මචං 35ක් 40ක් උපරිම ලීටරේට km කරනව කියල. 50ක් කරනව නම්පට්ටනේ :P

    2011 සහ කලින් අපු බයික් වල තෙල් වෑඩ කරන්නෙ 35 - 38

    2012 සහ පස්සෙ ආපු බයික් වල තෙල් 45 - 48 වෑඩ කරනවා.
     

    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    2011 සහ කලින් අපු බයික් වල තෙල් වෑඩ කරන්නෙ 35 - 38

    2012 සහ පස්සෙ ආපු බයික් වල තෙල් 45 - 48 වෑඩ කරනවා.

    තෙල් 50+ කරනවා. 2පාරක් චෙක් කරා..:yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan la back tyre akata pressure aka kiyak thiyenna onada????

    front 29 (original 27)
    back 35 (original 33)

    awwe nawaththala tyenawanm ikmanata adu wenwa. eka nisa wadipura gahanna. ride karaddi bike eka vibrate wenwa nam hulan wadi. ride karaddi walawal wala wateddi amuthu saddayak enawanm roden hulan adui.
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    හෝමාගම යමහා සර්විස් එක නම් එලකිරි.. එතන ඉන්න කොල්ලෝ ටිකත් එල. ොඳටම සර්විස් කරනවා..:yes:;):yes:

    Old station Road eke ekada? mamath giya me lagadi wash ekak danna, thana hodai oshiru moters ekata wada nm