Yamaha FZ-S
Yamaha FZ
Yamaha 16
Mewage wenas kam monada bna?2nd hand price kohomada?![]()
උබට මොන බයික්ද
FZ 16 එකෙයි FZS එකෙයි wenasak නෑ
එකම මෝල දෙකේම තියෙන්නේ
ප්ලාස්ටික් කෑලි දෙකක් වැඩි S එකේ (එකෙන් FZ16 එකට වඩා ලස්සනයි)
හොදම දේ චැලියක් ගනින්

Galle ekak thiyenawa 180 ta gihin balapanko![]()
![]()
ගාල්ලේ කොහෙද
විස්තර එවපන්
උබේ බජට් කියද
හොද වන්දියක් සෙට් කරලා දෙන්නම්
Thoge nbr ekak ewapan.parana ewa wada nane
FZ 16 එකෙයි FZS එකෙයි wenasak නෑ
එකම මෝල දෙකේම තියෙන්නේ
ප්ලාස්ටික් කෑලි දෙකක් වැඩි S එකේ (එකෙන් FZ16 එකට වඩා ලස්සනයි)

mokak gaththath kick eka thiyana ekak ganna. Ewa aluth saha improve karala thiyenne. thel karanawa kick nathi model ekata wada.
Kick ekak thiyena eke button eka obala start karanna barida ban?mn bike gana mokuth danne na ban
![]()
පුළුවන් හත්තිලව්වේ

ehenam ai yako kick model self start model kiyala kiyanne?![]()
![]()
එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්
එකක self විතරයි අනිත් එකේ දෙකම
එක තමයි කුකුලෝ මං සිංහලෙන් ඇහුවේ...උබ අරකට කථා කලද?