Yamaha Fz S Version 2

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Moko katiya hithanne me bike eka gana. ganna kiyala baluwe. Japan bike ganna kiyanna epa. Suzuki Volty ekakuth thiyenawa. me bike eka gana adahas tikak kiyamu balanna..

Wallpaper3.jpg


Wallpaper4.jpg


Wallpaper2.jpg
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අලුත් එක හොදයි මටනම් මම පැද්දා බයිසිකල් 2ම එකපාර ලොකු වෙනසක් තියෙනවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
    suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා
    DSC_0614.jpg


    DSC_0615.jpg


    DSC_0616.jpg



    http://www.elakiri.com/forum/showthread.php?t=1600987&page=34
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    වෝල්ටිය පැදපන්, ඔය සල්ලි ටික ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දාපන්
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මටත් තේරෙnන්නෙ නෑ බන් ඉන්දියන් බයික් එකකට මේ තරම් වියදම් කරන්නෙ ඇයි කියල අපේ කොල්ලො(තෙලේ බලේ තමයි ඉතින් :) ).මම නම් අනිවා යන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් ජපනෙක්ට
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mamath ganna kiala inne ekak... honda color ekak kiyannako machanla

    11902368_10153105363028807_2027287050003562097_n.jpg


    6hys463ux


    6hys463ux
     
    Last edited: