මෙහෙමයි මචන් Yamaha FZ එක 2,47000 ගිය සතියෙ යි. Yamaha FZ S එක 2,61500 යි.
සින් එක මෙකයි මචන් මම Yamaha කට්ටියගෙන් ඇහුවහම කිව්වා දැනට Yamaha FZ ඉවරයි කියලා.....තියෙන්නෙ Yamaha FZ S කියල එකෙත් Black And Gold එක
සදුදට අලුත් සෙට් එකක් එනවලු,එ කියන්නෙ අද..... නමුත් එක ගනන් වැඩිලු, හෙතුව ඩොලර් එක වඩි උන නිසා එක ගනන් වැඩි වෙලා.