Dio / Ntorq උන් ගන්න් අඩු කරන්නෙත් නැ කවුරුත් උන්ගෙ ගනන් වලට ගන්නෙත් නෑDemand බැහැලා
Bike eka hodaida bnමගේ රේ එක (2013) එක ලීටර් එකට 50km-55km වගේ කරනවා.
Zr නන් 40ක් වගේ කරන්නේ. ඊට ත් අඩු ඇති.
Demand බැහැලා
Bump
Dio / Ntorq උන් ගන්න් අඩු කරන්නෙත් නැ කවුරුත් උන්ගෙ ගනන් වලට ගන්නෙත් නෑ
බම්ප්
මගේ රේ එක (2013) එක ලීටර් එකට 50km-55km වගේ කරනවා.
Zr නන් 40ක් වගේ කරන්නේ. ඊට ත් අඩු ඇති.
Ray එක කලින් ඉදන්ම අඩුවෙන් යන්නේ බන්. Dio/wego වලට මාකට් තියෙන්නේ.
loku case ekak nam nathuwa athi.
DIO eka thama market wune. ekai oka poddak aduwen yanne
Thanks machanlantorq race edition 8.2 lac kiwa horana.
Yamaha ray zr akata rear tyre 100/90-10 danna berida???මගේ රේ එක (2013) එක ලීටර් එකට 50km-55km වගේ කරනවා.
Zr නන් 40ක් වගේ කරන්නේ. ඊට ත් අඩු ඇති.
මං ගාවත් තියෙන්නෙත් Ray එකක්. බයික් එක අවුලක් නෑ බං.Bike eka hodaida bn