Yamaha Ray ZR vs Hoonda DIO

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
TVS NTORQ 125 search this bike on the internet
i have this one too.
best pickup superb beat
front disk break.
digital instrument cluster with bluetooth connected
14 size allow wheels
can pickup 0-60 with 9 seconds
 

මේ අවෙරුද්දෙත් ත්‍රෙඩ් එකක් වැටැනකම් බලං හිටියෙ ..:rofl:
මෙන්න එකෙක් දාලා ...:shocked:
කොහොමහරි මටත් පලවෙනි පිටුවට ඉඩ තියලා ..:lol:

මෙහෙමයි මචං ෆස්ට් බයික් එක නම් ස්කූටියක් ගන්න එපා ......... :rolleyes:

ස්කූටියක උපරිම 30 35 තමා යන්න පුළුවම් නැත්තම් බඩ හෙල්ලෙනවා ... :( කාපට් පාරවල් වල විතරක්ම පදිනවා නම් අවුලක් නෑ .:)

ස්පීඩ් පැද්දොත් තෙල් කරන්නෙ නෑ ....... 60+ ම යනවා .. හෝ ඇක්ස්ලේටර් එක උඩ නැගගෙන පදිනවා නම් ...... ;)

නැත්තම් 48ක් වගේ කරණවා .. හොදට තියන කම් එයා ෆිල්ටර් ඔයිල් අනම් මනම් .:)

ඔය දෙක ගත්තම යමහා හොද උනාට සර්විස් ස්ටේශන් අඩුයි .. හා ස්ටේශන් වල පෝලිම වැඩී .. (යමහා හොදයි කිවුවෙ ෆන්ට් ශොක් එක නිසාම පමණි .. වෙන විශේෂයක් නෑ. අනිත්වෑන් නම් .. :))

ඩියෝ ලඟ පිකප් එක වැඩී .. ටැෆික් එකේ ලඟ නතර කරලා ටග්ගාලා ගන්නකොට ස්පීඩ් වැඩී යමහා එකට වඩා .. 2ක් දැම්මම තමා හොදට තේරෙන්නෙ ...:(

වහානයක් ඉස්සර කරන්න අමාරුයි .. බස් එකක් ලොරියක් වගේ ස්කූටි වල ..:P:P

ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවා ... :) .. රෝද පොඩි නිසා ....


දැන් ඔස්තාර්ලා ඇවිත් මේක කෝට් කරයි ... :baffled::baffled: