Dio ද Ntorq ද Ray zr ද?

gattaKO

Active member
  • Jan 7, 2016
    242
    137
    43
    Ntorq එකක් තියනවා, මොනාද දැන ගන්න ඕන,
    pickup හොදයි, තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි,
    හැබැයි කියන තරම් comfortable නං නෑ, පොඩි මෙව්වා එකක් තියනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,643
    3,364
    113
    Ntorq ganna puluwan kiwwa neda brand new podi dawasakin..hariyata danne nee...eka ganna...pedapuwa mee dawaswala ganna epa
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Bike එකට බඩු එහෙම තියනවද... හදන්න උනහම වියදම අනිත් scooter දෙකට සාපෙක්ශව කොහොමද

    Petrol කරනව හොදද? Bike එක හදන්න බඩු එහෙම තියනවද, ඒව වල වියදම කොහොමද.. සාමන්‍ය එදිනෙදා වැඩ ටික කරගන්න කාලයක් පාවිච්චි කරන්න මේ කාලෙදි ගන්න recommend කරනවද zr එක?
    ------ Post added on Mar 19, 2022 at 7:48 AM
    Podi practical experiment ekak kala, dethun parakma repeat karala thamai results gaththe.

    godak aya ahanwane bike ekee petrol kirilla ehema.

    Yamaha ZR eka kiyanne nam 60km/L kiyala man hithanne

    habai kisi awulak nathuwa 50km/l karanawa 95 octane eakta
    92 ekata nam karanne 42km/l withara

    mee habai ara green arc gihilla nemei, hodata accelarate karala, 60-65 km/h wagee gihilla, trafic okomath ekka.

    habai dan wadagath wenne 1km yanna kochchara ganak yanwada kiyana eka, mokada kohomath 95 octane gahuwahama milage eka wadee thamai ne..

    ithin mechcharaiii 95 gahuwoth Rs 2.96 i, 92 gahuwoth Rs. 3.05 k yanawa 1km ekak yanna.

    ithin okoma athin baluwahama 95 gahana eka hodai laabai....
    issara ddapu post ekaka kallak

    Bike එකට බඩු එහෙම තියනවද... හදන්න උනහම වියදම අනිත් scooter දෙකට සාපෙක්ශව කොහොමද

    Petrol කරනව හොදද? Bike එක හදන්න බඩු එහෙම තියනවද, ඒව වල වියදම කොහොමද.. සාමන්‍ය එදිනෙදා වැඩ ටික කරගන්න කාලයක් පාවිච්චි කරන්න මේ කාලෙදි ගන්න recommend කරනවද zr එක?
    ------ Post added on Mar 19, 2022 at 7:48 AM
    spares nam prashnayak wela naha danata. accelaration hodai, habai Ntorqu wagee nam naha. hoda comfotable. lokuma dee thama underseat cargo hole eka godak lokui, ee wageema seat eka issaraha kakul thiyan yana area ekath anith ewwata wada lokui.
    ------ Post added on Mar 21, 2022 at 11:01 AM

    Ntorq එකක් තියනවා, මොනාද දැන ගන්න ඕන,
    pickup හොදයි, තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි,
    හැබැයි කියන තරම් comfortable නං නෑ, පොඩි මෙව්වා එකක් තියනවා
    ado man hithuwa eeke seat eka dakkhama full comfy athi kiyala
    ------ Post added on Mar 21, 2022 at 11:01 AM
     
    • Like
    Reactions: index404

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Ntorq එකක් තියනවා, මොනාද දැන ගන්න ඕන,
    pickup හොදයි, තෙල් කරනවා පොඩ්ඩක් අඩුයි,
    හැබැයි කියන තරම් comfortable නං නෑ, පොඩි මෙව්වා එකක් තියනවා
    parts tikak ganan wedi neda.
    pickup eka nam anith ewata wada hodata thiyenawa
    Scooter wala BMW eka thama wiyadam walin (Service eke pora kiyanne ehemai.)