Dio ද Ntorq ද Ray zr ද?
මේ 3 න් සාමන්‍ය පාවිච්චියට හොද.. පෙට්‍රල් එහෙම කරන scooter එක මොකද්ද??
Ntorq එකක් හරි Ray zr එකක් තියන කෙනෙක් පොඩි දේවල් ටිකක් දැන ගන්න තියනව.. පොඩි reply එකක් දාන්න..