Yamaha Ray ZR

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මේ Bike එක ගැන දන්න හරි පාවිච්චි කරන අය කවුද ඉන්නේ ??? කොහොමද Bike එක ?


    yamaha-ray-zr.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ස්කූටර් ගන්න එපා බන් එපා වෙනවා
    මටත් දැන් එපා වෙලා ඉන්නේ
    කොන්දත් රිදෙනවා දුර යනකොට
    අනික පොඩි ගලක් තිබ්බත් පාරේ පෙරලෙන්න බලනවා
    ආයෙත් දැන් කල්ච් බයික් එකක් ගන්න ඕන