Yamaha sr 125 එක කොහොමද ? Loku udawak bun
දෙලොවක් අතර අතරමන් වෙල ඉන්නෙ බන්
1 owner h number එකක් මු 75,000 කියනවා
දවසට 120 km පඩින්න ඔනෙ බන් එකයි ජපන් එකක් බැලුවෙ හැබැයි මාකට් නැ බන්
අනෙ දන්න එකෙක් කියහන්කො මෙකෙ තත්වෙ දුර දුවන්න හොදයිද ? 120 km daily
ගන්න ගානට පාඩු නැඩ්ද
1 st owner බන් බයික් එකෙ තාම කවුරුත් කාලා නැ

Last edited: