Yamaha sr 125 එක කොහොමද ? Loku udawak bun

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Yamaha sr 125 එක කොහොමද ? Loku udawak bun

    දෙලොවක් අතර අතරමන් වෙල ඉන්නෙ බන්
    Yamaha%20SR125%2097.jpg

    1 owner h number එකක් මු 75,000 කියනවා

    දවසට 120 km පඩින්න ඔනෙ බන් එකයි ජපන් එකක් බැලුවෙ හැබැයි මාකට් නැ බන්

    අනෙ දන්න එකෙක් කියහන්කො මෙකෙ තත්වෙ දුර දුවන්න හොදයිද ? 120 km daily

    ගන්න ගානට පාඩු නැඩ්ද

    1 st owner බන් බයික් එකෙ තාම කවුරුත් කාලා නැ :)
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ 120 පදිනවද හැමදාම
    ඔය ගානට නම් ඉතින් පාඩුත් නෑ
    බයික් එකත් හොදයි කියල අහල තියනවා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එක හොඳයි.නමුත් අමතර කොටස් හොයන්න හෙන ගේමක් දෙන්න ඕනි.අනික පාට්ස් සෑහෙන ගනන්.ඒහැරෙන්න කිසි අවුලක් තියෙන බයික් එකක් නෙමෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යකෝ 120 පදිනවද හැමදාම
    ඔය ගානට නම් ඉතින් පාඩුත් නෑ
    බයික් එකත් හොදයි කියල අහල තියනවා

    යකෝ 120 පදිනවද හැමදාම
    ඔය ගානට නම් ඉතින් පාඩුත් නෑ
    බයික් එකත් හොදයි කියල අහල තියනවා

    ඔව් බන් පොඩි පාර්ට් ටයිම් කොර්ස් එකක් කරනවා profasenal cook කුරුනෑගල

    හැන්දෑවේ 7 ඉදන් මගේ ෂොප් එකේ වැඩ ඉතින් ටයිම් බලලා එන්න එපැයි බන් ඉන්දියන් වල ආවොත් මුළු ඇගපත රිදෙනවා බන් එකයි ජප්නෙකුට යන්න බැලුවේ

    එහෙමනං මොකක්ද බන් ඔය ගානට ජපන් බයික් පාර්ට්ස් එහෙම අඩු :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;21930617 said:

    ඉතින් බස් එකේ පලයන්කෝ
    එපා වෙනවනේ බයික් එකේ කට්ට කන්ඩ ගියාම
    ජපන් නම් කොහොමත් බඩු ගණන් නේද බන්
    බජට් එකට හරියනඩත් එපැයි නේද
    පල්සර් හරියන්නේ නැද්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;21930617 said:
    ඔව් බන් පොඩි පාර්ට් ටයිම් කොර්ස් එකක් කරනවා profasenal cook කුරුනෑගල

    හැන්දෑවේ 7 ඉදන් මගේ ෂොප් එකේ වැඩ ඉතින් ටයිම් බලලා එන්න එපැයි බන් ඉන්දියන් වල ආවොත් මුළු ඇගපත රිදෙනවා බන් එකයි ජප්නෙකුට යන්න බැලුවේ

    එහෙමනං මොකක්ද බන් ඔය ගානට ජපන් බයික් පාර්ට්ස් එහෙම අඩු :sorry:

    හොඳ තත්වයේ බෙන්ලියක් (Honda CD125) හොයාගත්තනම් මරු.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් බස් එකේ පලයන්කෝ
    එපා වෙනවනේ බයික් එකේ කට්ට කන්ඩ ගියාම
    ජපන් නම් කොහොමත් බඩු ගණන් නේද බන්
    බජට් එකට හරියනඩත් එපැයි නේද
    පල්සර් හරියන්නේ නැද්ද?

    මාරවිල - නාත්තන්ඩිය

    නාත්තන්ඩිය - කුලියාපිටිය

    කුලියාපිටිය - කුරුණෑගල

    68 km බස් 3 මාරු වේවි යන්න ඕනේ බන් දන්නවානේ උබ ලංකාවේ බස් කොච්චර වේලපහ ගියත් උන්ට ඕනේ වෙලාවට යන්නේ :P

    අම්මෝ අයෙ මොනවා ගත්තත් බජාජ් නම් නිකන් දුන්නත් ගන්නේ නැ වාතයක් බන්

    135 ඩ්ස්කවරිය අවු 5 පැද්දා චැසිය විතරයි බන් මාරු නොකරේ අනික් හැම එකක්ම මාරූ කරා

    ඉන්දියන් බයික් නම් 10 km වලට එහා විශේෂයින් බජජ්‍ 2009 - 2014 බයික් ලොවෙත් දැන් නම් පදින්න හොද නැ පාර්ස්ට් නම් සුපිරියට ගෙවෙනවා :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොඳ තත්වයේ බෙන්ලියක් (Honda CD125) හොයාගත්තනම් මරු.

    අනේ මන්දා බන් පප්පා ටයිප් නිසා කොච්චර අඩුවට තිබ්බත් එකට යන්න හිතෙන්නේ නැ බන් රෙද්ද

    මොන හුත්තක්ද මන්දා බන් ප්ර්ම්තියක් තියන හරි හමන් බයික් එකක් නැනේ බන් අඩු ගානට :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;21930678 said:
    අනේ මන්දා බන් පප්පා ටයිප් නිසා කොච්චර අඩුවට තිබ්බත් එකට යන්න හිතෙන්නේ නැ බන් රෙද්ද

    මොන හුත්තක්ද මන්දා බන් ප්ර්ම්තියක් තියන හරි හමන් බයික් එකක් නැනේ බන් අඩු ගානට :angry:

    ප්‍රමිතියක් තියෙන හරිහමන් දේවල් කොහොමත් අඩුවට නෑ බන්.ලාබයි නම් අනිවා හිලක් තියේ.පප්පා ටයිප් අමතක කරලා බෙන්ලියක් ගනින්.SR 15 එක ගත්තත් ඒකත් පප්පා ටයිප් තමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රමිතියක් තියෙන හරිහමන් දේවල් කොහොමත් අඩුවට නෑ බන්.ලාබයි නම් අනිවා හිලක් තියේ.පප්පා ටයිප් අමතක කරලා බෙන්ලියක් ගනින්.SR 15 එක ගත්තත් ඒකත් පප්පා ටයිප් තමයි

    එක තමයි බන් මොනවා උනත් හරි හමන් එකක් අර ගන්න ට්‍රයි එකක් දානවා බන් :D

    එක කුරුසල් ටයිප් බන් පප්පා ටයිප් නෙමේ :angry::P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,817
    30,986
    113
    GN එකක් ගනින්කො ඕක ගන්න වෙලේ??? බයික් එක මාකට්...පාර්ට්ස් ඕන තරං තියනවා තෙල් කරනවත් හොදයි දුර පදින්නත් හොද සැපපහසු භාණ්ඩෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;21930561 said:

    දවසට 120 km පඩින්න ඔනෙ බන් එකයි ජපන් එකක් බැලුවෙ හැබැයි මාකට් නැ බන්

    පුක මල්ටි බැරල් එකක්ද යකෝ ඔච්චර පඩින්න :dull::dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    GN එකක් ගනින්කො ඕක ගන්න වෙලේ??? බයික් එක මාකට්...පාර්ට්ස් ඕන තරං තියනවා තෙල් කරනවත් හොදයි දුර පදින්නත් හොද සැපපහසු භාණ්ඩෙ

    ආසයි බයයි බන් ගොඩක් උන් ජපන් කියලා චයිනිස් ගහන්න බලනවා ඇගේ බන්

    අනික 80,000 විතර මොන gn ද බන් ආමාරුයි නේ ඒ ගානට :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුක මල්ටි බැරල් එකක්ද යකෝ ඔච්චර පඩින්න :dull::dull::dull:

    :sorry: අඩන්න ඕනේ බන් කිරි එරෙන්න කිසිම සුදුසුකමක් නැතුව අද කවුර්වත් පිළිගන්නේ නැනේ බන්

    කොර්ස් එකකට බන් යන්නේ ගෙදර කඩේ ට ලයින් එක ගහන ගමන් :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොහොන;21930664 said:
    මාරවිල - නාත්තන්ඩිය

    නාත්තන්ඩිය - කුලියාපිටිය

    කුලියාපිටිය - කුරුණෑගල

    68 km බස් 3 මාරු වේවි යන්න ඕනේ බන් දන්නවානේ උබ ලංකාවේ බස් කොච්චර වේලපහ ගියත් උන්ට ඕනේ වෙලාවට යන්නේ :P

    අම්මෝ අයෙ මොනවා ගත්තත් බජාජ් නම් නිකන් දුන්නත් ගන්නේ නැ වාතයක් බන්

    135 ඩ්ස්කවරිය අවු 5 පැද්දා චැසිය විතරයි බන් මාරු නොකරේ අනික් හැම එකක්ම මාරූ කරා

    ඉන්දියන් බයික් නම් 10 km වලට එහා විශේෂයින් බජජ්‍ 2009 - 2014 බයික් ලොවෙත් දැන් නම් පදින්න හොද නැ පාර්ස්ට් නම් සුපිරියට ගෙවෙනවා :sorry:

    ඉතින් හලාවතින් පලයන්කෝ
    CTB එකක නැගපන්. පැයේන් කුරුණෑගල
    හොද නින්දක් දාගෙන යන්ඩ තියෙන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් හලාවතින් පලයන්කෝ
    CTB එකක නැගපන්. පැයේන් කුරුණෑගල
    හොද නින්දක් දාගෙන යන්ඩ තියෙන්නේ

    හරි යන්නේ නැ බන් 100 km මාරවිල - හලාවත - කුරුණෑගල

    ෂොට් කටි එක තමයි ඉස්සර වෙලා කියපු පාර :sorry:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    සොහොන;21930740 said:
    ආසයි බයයි බන් ගොඩක් උන් ජපන් කියලා චයිනිස් ගහන්න බලනවා ඇගේ බන්

    අනික 80,000 විතර මොන gn ද බන් ආමාරුයි නේ ඒ ගානට :sorry:

    GN නම් දැන් එන්නේ චයිනා මොඩ්ල් එක තමා බන්
    125H එක චයිනා මොඩ්ල්. එත් අවුලක් නෑලු කියනවා පදින එවුන් නම්.

    මාත් මේ දවස්වල පරණ ජපන් එකක් හොයනවා cafe racer මොඩ්ල් එකට හදන්න.තාම සෙට් උණේ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thel keruwwa danne naa
    eth bike eka nam hodayi
    uba ganna eke condition hidayi nam ganin
    ciurse eka iwara wunaama ika wikunapan
    market aduyi thmaa parts ganan
    me paththeth rallata kollo set eka SR400 gaththaa
    dan nam wadiya padenne naa

    ekek nam daily colombo da koheda yanwaa