yamaha tricker බයික් එක කොහොමද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    http://www.elakiri.com/forum/showthread.php?t=1566893

    මම දාපු ත්‍රෙඩ් එක කියෙව්වෙ නැද්ද සින්හලයො :rolleyes:

    කිසිම අවුලක් නෑ. කෑලි තියනව රාජගිරියෙ නිකො මොටර්ස්/ කුරුනෑගල සහ ebay :P වල. යමහ ගොඩක් එන්ජින් කෑලි එහෙම එන්නෙ එකම දේ. tricker එකක අද වෙනකන් engine එකක් ගලවලා කියල මම නම් අහලත් නෑ. ගෙවෙන්නෙ නෑ. ceremic coated sleeve :cool:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :lol: 135 ලෑලි සීට් එකක් එක්ක 150 පල්සර් එකක් ගේමක් නෑ.... උඹ දින්නොත් දිනන්නේ, බර අඩු නිසා...... :P



    :rofl: ලෑලි සීට් එක්ක රේස් යන්න එපා බං.... උඹේ පල්සරේටත් ලැජ්ජාවක්...... :rofl:

    මගේ ලෑලි නෙවෙයි බන් ජුන්ඩා හොලොනා එකක් තියෙන්නේ :lol::lol: උබල දෙන්නම අනාත කුකුල්ලු වෙනවා ෆස්ට් එකේදිම :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    motocycle ekak happuwa gaman footbike eka ivarayi :(

    lolz

    ado mage XR eke "tire" eka platina ekaka wadila a magule fork,rim ada una :lol::lol::lol:

    footara eke waduna nam ithin hankock condemn thama :dull:

    waddapu gaman bima watila uwamanawen oluwa pare gahagana hari sihi nathi wenawa. botor bike karayata goo™ gihin shimano™ ekakma aran dei:lol::lol::lol: