Yamaha VMAX in Srilanka !!!!

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :D
    11.gif
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මචන්ලා... මේක නේද අර Ghost Rider එකේ තියෙන්නේ????:eek::eek::eek: පට්ට්ට්ට බාන්ඩයක් නේ...;););)
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ටො‍ම්‍බා‍ බ‍යි‍ක්‍ එ‍ක‍ක්‍ නේ‍ බං... අපේ පාරවල් වල ඕකේ ගියොත් ගමනේ බාගයක් බයික් එක නැතුව උඩින් ගියෑකි.. බදු එහෙම වැදිලා එනකොට ලක්ශ 30ක් විතර වෙයි මම හිතන්නේ.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ටො‍ම්‍බා‍ බ‍යි‍ක්‍ එ‍ක‍ක්‍ නේ‍ බං... අපේ පාරවල් වල ඕකේ ගියොත් ගමනේ බාගයක් බයික් එක නැතුව උඩින් ගියෑකි.. බදු එහෙම වැදිලා එනකොට ලක්ශ 30ක් විතර වෙයි මම හිතන්නේ.

    30 tire deka vitharak dei :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    ටො‍ම්‍බා‍ බ‍යි‍ක්‍ එ‍ක‍ක්‍ නේ‍ බං... අපේ පාරවල් වල ඕකේ ගියොත් ගමනේ බාගයක් බයික් එක නැතුව උඩින් ගියෑකි.. බදු එහෙම වැදිලා එනකොට ලක්ශ 30ක් විතර වෙයි මම හිතන්නේ.

    yako bus ekak ganna puluwanne ban :rofl::rofl:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    ඉන්ඩියන් යමහා කාරයොත් මේකම ගහනවා බං කොහොම උනත් ලංකාවෙ අපිට මෙව්වා .එක පදින්න තරම් වාසනාවක් නැති එකේ කෙළ හල හල ඉන්න විතරයි තියෙන්නෙ.ANyway Rep added!