YAMAHA_FZ_ගන්න_කලින්

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ado mama next month wage FZ ekak ganna hitye. dan nam one na kiyala hithenawa ban.....:(:( mama hithuwe 335,000K kiyala... dan baladdi 400,000K ne.. :shocked: a ganata watinne na.
    mata kiyapanko daily 50-60 km yanna puluwan petrol hodatama karana japanese bike ekak.... :) volty eka komada? natham 300,000ta aduwen ganna puluwan hoda japanese bike ekak kiyanna

    Volty ekak ganin machan!!
    Ganatath labai., Kalayak tiyagannath puluwan. Leda Nathi tharam. Anika 250CC. Petrol nam danne na. :(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මගෙත් සම වයසෙ යාළුවො 2න්නෙක්ට තියෙන fz , තව අයියගෙ යාලුවොන්ටත් තියෙනව. උන් මගේ Pulsar 135 නෝන්ඩි කරන වාර අනන්තයි අප්‍රමාණයි..:lol: මම සාමාන්‍යයෙන් උන් එක්ක බයික් ගැන කතාවට යන්නෑ.. :D;) යකෝ අදනෙ දන්නෙ ඔය බයික් එක හෙන මළදානයක් කියල..

    හැබැයි මම උන්ගේ බයික් පදිනවා.. බයික් එක හොඳයි පොඩි අවුලකට තියෙන්නේ.. බිම වාඩි උනා වගේ.. කොන්ද කෙලින් තියන් යන්න පුලවන් උනත්.. බයික් එක තව ටිකක් උස උනානම් හොඳයි වගේ.. තව එකෙක් පිටි පස්සෙ තියන් ඉඳගත්තම... බයික් එකේ පේන්නේ.. තෙල් ටැංකිය විතරයි..:lol: පල්සර් වල කොච්චර කොන්ද රිදෙනව කිව්වත් මට හරියන්නේ.. ඒවිදිය තමයි..:D

    ගොඩ කාලෙකට පස්සෙ බයික් පිස්සුව තියෙන කොල්ලන්ට හොඳ ත්‍රෙඩ් එකක්...:yes::yes::D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ado mama next month wage FZ ekak ganna hitye. dan nam one na kiyala hithenawa ban.....:(:( mama hithuwe 335,000K kiyala... dan baladdi 400,000K ne.. :shocked: a ganata watinne na.
    mata kiyapanko daily 50-60 km yanna puluwan petrol hodatama karana japanese bike ekak.... :) volty eka komada? natham 300,000ta aduwen ganna puluwan hoda japanese bike ekak kiyanna

    godak salli athe ithru wena salli karayek nam

    Honert CB4 or Jade - Salli thiyenawa nam 18 - 28 athare karanwa

    salli tikak aduwen thiyena kenek nam

    Honda XLR 250 (බාජා 250) - සුපිරිම බාන්දේ 22-27 kmpl
    Honda AX 1 - සුපිරියි 35 - 45 kmpl
    HONDA XR 250 - 22 - 30kmpl

    Yamaha DT
    Yamaha Tricker
    Yamaha TW

    Suzuki Volty 25 -30
    GN 125 (ජපන්) 32 - 45

    :yes::yes:
     
    • Like
    Reactions: natta_gahe

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගේ හිතෙත් ඔය බයික් එක ගැන ආසාවක් තිබුන:yes: . එත් මේක දැක්කට පස්සේ ඒ ආසාව වාෂ්ප උනා කියහන් කෝ :eek:. මචන් ඔය ඉන්දියන් බයික් එකට ජපන් පාර්ට්ස් හරියනවද බන් ? :nerd:
    yes godak ewa hariyanawa :yes::yes:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Machan sahenna mahansi wela meka daaala thiyenawa. Rep deelath madai. E tharam watinawa mahansi wela daapu eka. Godak thanks bike padina ayata godak wadagath. Specially FZ padina ayata... Elaaa Rep added.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    godak salli athe ithru wena salli karayek nam

    Honert CB4 or Jade - Salli thiyenawa nam 18 - 28 athare karanwa

    salli tikak aduwen thiyena kenek nam

    Honda XLR 250 (බාජා 250) - සුපිරිම බාන්දේ 22-27 kmpl
    Honda AX 1 - සුපිරියි 35 - 45 kmpl
    HONDA XR 250 - 22 - 30kmpl

    Yamaha DT
    Yamaha Tricker
    Yamaha TW

    Suzuki Volty 25 -30
    GN 125 (ජපන්) 32 - 45

    :yes::yes:

    මචන් XR අලුත් චැසි 150එන් පස්සෙ එව්වගෙ නම් පෙට්‍රල් 30+ වැඩ. ඉතින් 400ක් දිල FZ එකක් ගන්න ඉන්නව නම් මේක තමා හොදම බාන්ඩෙ :yes: . CB400 එක දුවන්න හොදද බන් ? පොලිස් කාරයො ෆුක දෙනව නේද:frown: ? ජෙඩ් & වොල්ටි ලක්ස 2.50ට අඩුවෙන් හොද එකක් සෙට් කර ගත්ත හැකි නේ. AX එකෙ 35 වැඩ උනාට උබ වගේ එකක් එක්ක යන්න ඔනේ නෙ බන් හොද එකක් හොයා ගන්න ;):P. DT එක හොදයිද බන් ඔක 2ස්ට්‍රොක් නේද ? :confused:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කම්පැණි සර්විස් ගැන ගියපුවනම් සහතික ඇත්ත. මහලොකුවට යමහා ඩීලර්ස් ලා කියලා සර්විස් කරන එවුන් ඊටත් එහා. මගේ ගාවත් තියෙන්නේ fz 16 2012 එකක්. මගේ බයික් එකේ කි.මී. 5000 විතර යනකොට ස්වින් ආම් එකෙන් සද්දයක් ආවා. මම සර්විස් කරන තැන එවුන්ට කිවුවාම උන් කිවුවේ බයික් එක අලුත් නිසා එහෙම වෙනවා කියලා. දවසක් මට ඉන්දියන් සයිට් එකක් සෙට් වුනා. එකේ ඕනම බයික් එකක් මස් කරන්න වුනත් විස්තර තියනවා. ඒකේ පෝස්ටි එකකත් මගේ වගේම සීන් එකක් තිබ්බා. උන් එකේ කියලා තිබුන විදිහටනම් රේසර් ගිහින්. ඉන්දියන් එවුන් කියන විදිහටනම් ෑන්ගේ සර්විස් වල කි.මී. 5000 - 7000 විතර බයික් එකේ ඇනේ ඉදන් ඔක්කෝම සර්විස් වල එවුන් චෙක් කරනවා. මෙහෙ සර්විස් වල ඉන්න වේ*** පුත්* කවදාවත් ඔවා බලන්නේ නෑ.

    ඔන මගුලක් වෙන්න කියලා මම ගෙදරම බයික් එක මස් කරලා බැලුවා.. මෙන්න බලපන් හැටි....

    gj86.jpg

    6ksp.jpg

    ඕන කරන බඩු ටිකනම් ඉතින් ඩීලර් කෙනෙක්ගෙන් තමයි ගත්තේ. මට ඔය වැඩේට ගියේ රු 2000/- + මහන්සියයි විතරයි.

    ‍මචෝ කම්පැණි එවුන් විතරක් නෙමෙයි යමහා සර්විස් වලත් ගන්න ගානේ හැටියට වැඩක් වෙන්නේ නෑ. මගේ යාලුවෙක් කිවුවා බියගම පැත්තේ හොද සර්විස් එකක් තියනවා කියලා. ඊලග සර්විස් එක එතනින් තමයි කරන්න ඉන්නේ. දැන් සර්විස් කරපු තැනට නම් ආයිත් යන්නේ නෑ.

    අනිත් එක ඔය කියන විදිහට උන් ගැරන්ටි දෙන්නේ නැත්නම්, අපි මොන හුත්*** මහලොකු ගනන් දීලා යමහා සර්විස් වල එවුන්ට පු* දෙන්න යන්නේ. 2012 පස්සේ ආපු බයික් වල තව පොඩ් කේස් එකක් තියනවා. පෝක් බටේ මලකඩකනවා. අලුතින් එන බයික් වල quality එක නම් අන්තිමයි. කලින් ආපු බයික් ඒ අතින් සුපිරි. යකෝ බයික් වල ගාන වැඩිකරානම් quality එකත් වැඩි කරලා එවපන්කෝ. අනිත් එක බන් අපි ඉන්දියන් ඒවා ගත්තේ ජපනකට යන්න ආස නැතුව නෙමෙයි.. මම බයික් එක ගත්තෙත් ෆිනෑන්ස් කරලා. යමහා ටවුන් එකේ ඉන්න එවුන්ගෙන් හොද මිනිහෙක්ට ඉන්නේ අනිල් අයියා විතරයි. අනිත් එවුන් හිතන් ඉන්නේ උන් තමයි කම්පැණි අයිතිකාරයෝ කියලා.. එකේ සර්විස් කරන එවුන් ඉන්නේ හරියට උන් fz හොයාගත්ත එවුන් වගේ.. උඹ කියලා තියනවා වගේ කවදාවත් කම්පැණි සර්විස් නම් දාන්න එපා. අපරාදෙ සල්ලි....
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    බදු සන්තො ඉන්දියන් බයික් කි.මී.5000 න් රෙසර් යනවා.:angry::angry::angry::angry: මචං ඔය සේවිස් කෙරුවාව මහ ලොකු කිමිබක් නෙමෙයි බං මට තියෙන්නේ ප්ලැටිනා එකක් (රජයේ සෙවකයින්ට ඉතිං ආණඩුවෙන් දෙනනේ ඕවනේ) ඒක සේවිස් කර ගන්නේ මමමයි. පොඩි අවදානමක් තියෙනවා. ඒ උනාට වැඩේ ගොඩ දාන්න පුළුවන්. කේබල් ටික පන්නලා ඔයිල් කරලා එයා ක්ලීනර් එක සොදලා (පෙට්‍රල් දාලා හොදේ) බැට්රි වතුර චෙක් කරලා ඇණ මුරිච්චි ටික බලලා ඔය වැඩ ටිකනේ බං තියෙන්නේ. ඔවයේ මාරු කරන්න ඕන මොනාද කියලා ගැලෙව්වම අපිටත් තේරෙනවා. ඕන මගු/ලක් කියලා භය නැතිව ගලවලා බලන්න ඕන.
     
    ඔව් බන්. :yes::yes::yes:
     
    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    Honda-Super-Cub-110-7290.jpg

    honda-chaly-cf-50-01.jpg
    1334307407_ca533bd3.jpg

    හම යනකන් පැදල. කෙල ගාගෙනත් පදින්න පුලුවන් මේ බයික් ජාති 2කත්. වැඩිය වේගෙන් යන්න බැරි උනාට පට්ට මට නම්.

    imgres

    imgres
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බදු සන්තො ඉන්දියන් බයික් කි.මී.5000 න් රෙසර් යනවා.:angry::angry::angry::angry: මචං ඔය සේවිස් කෙරුවාව මහ ලොකු කිමිබක් නෙමෙයි බං මට තියෙන්නේ ප්ලැටිනා එකක් (රජයේ සෙවකයින්ට ඉතිං ආණඩුවෙන් දෙනනේ ඕවනේ) ඒක සේවිස් කර ගන්නේ මමමයි. පොඩි අවදානමක් තියෙනවා. ඒ උනාට වැඩේ ගොඩ දාන්න පුළුවන්. කේබල් ටික පන්නලා ඔයිල් කරලා එයා ක්ලීනර් එක සොදලා (පෙට්‍රල් දාලා හොදේ) බැට්රි වතුර චෙක් කරලා ඇණ මුරිච්චි ටික බලලා ඔය වැඩ ටිකනේ බං තියෙන්නේ. ඔවයේ මාරු කරන්න ඕන මොනාද කියලා ගැලෙව්වම අපිටත් තේරෙනවා. ඕන මගු/ලක් කියලා භය නැතිව ගලවලා බලන්න ඕන.

    මචන් හැමදේම හොඳයි. නමුත් Air Filter එක නම් හෝදන එක එච්චර අනුමත කරන්න බැහැ.මොකද washable air cleaners එනවා dirt bikes වලට සහ සමහර සුපිරි වර්ග වලට (K&N).හැබැයි ඒ ගොඩක් ඒවා හදල තියන්නේ ස්පොන්ජ් වගේ material එකකින්.
    නමුත් ඔය සාමාන්‍ය air filter හදන්නේ paper එකකින්.ඔකේ සිදුරු මනින්නේ micron වලින්.ඒ තරම් ඒ සිදුරු පොඩි.ඉතින් ඔය පාරේ යනකොට එන දුවිල්ලේ ටයර් ගෙවිච්ච, පෙට්‍රල් දුම, කාබන් වගේ දේවල් ඇවිල්ල රන්දිල තියෙන නිසා පෙට්‍රල් දාල හේදුවම ඒවා දියවෙලා තවතවත් සිදුරු වල බැඳෙනවා.අනික ලංකාවේ පෙට්‍රල් වල පොඩි oil ගතියක් තියෙනවා 100% ක් වාෂ්ප වෙන්නේ නැත්තේ එකයි.එහෙනම් තිනර් දාන්න ඕන. එකයි sprk plug හෝදන්න තිනර් දාන්නේ.

    හොඳම දේ තමයි නියමිත වෙලාවට air filter එක මාරු කරන එක.එකෙන් වන මුල්‍යමය වියදමට වඩා වාසි ගොඩක් ලැබෙනවා.අනික ඉන්දියන් බයික් වල filter එච්චර ගණන් නැහැනේ.කිසිම වෙලාවක හෝදන්න එපා. manual එකේ කියල තියන කාලසීමාව දක්වාම තියන්න.දුවිලි බඳුනට ප්‍රශ්නයක් නැහැ. නියමිත කාලයට මාරු කරන්න.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    meya kiyala thiyana platina wage indian podi bike okkoma wala enne sponge type air filter. godak discovery, pulsar etc.. th ehemai. Aluthma 125ST wage ewala witharai paper filter enne. Enisa machan heduwata awlak naha.
    owala hondana hati official guide video hitan thiyanawa. owa hodanne nathuwa 2500km duwannath baha duwili hira wenawa.