ow ban dan mamath 1 1/2 yrs thisse pasidinawa...sathiyata 2parak chilaw yanwa colombo idan...eth oya kiyana kisima awlak awith na ban deiyange pihiten....hodata wada...![]()











විලි ලැජ්ජයි ,, FZ එකට කට උත්තරත් නැහැ,, මම පාවිච්චි කරන්නෙත් අපේ තාත්තගේ පරණ ජපන් බයික් එකක් HONDA CD200 road master ,, කාර් එක වගේ ,, පොළොන්නරුවේ ඉදන් ගම්පහ ආව දැනෙන්නේවත් නැහැ ,, ඉන්දියන් එකක ආවනම් එහෙම සතියක් තෙල් ගාන්න වෙනවා කොන්දේ අමාරුවට


japan raththaran machnkiyanna deyak ithuru karalama ne lunu abul nathuwama deela thiyenne.. fatta macho.. rep+


මේකක් ගන්නවට වඩා හොඳයිනෙ බන් බෑඳපු ඈන්ටියෙක් ලමයි දෙතුන්දෙනෙක් එක්ක ගන්න එක..


ඉස්සරහා ගෙදර බුවා FZ එකක් ගන්න හදන්නෙ. ඌ මගෙන් ඇහුවා බයික් එක හොදද කියලා. මං මේක ප්රින්ට් කරලා දුන්නා![]()

අපොයි පුළුවනි බන් ,,,
මේක පොඩ්ඩක් බලපන්කො ....
කෙල්ලො දෙන්න මැද තියලා මල් දෙන කොට මම හිතුවෙ අප්ප සීන් එකක් කියලා
ඉස්සරහා ගෙදර බුවා FZ එකක් ගන්න හදන්නෙ. ඌ මගෙන් ඇහුවා බයික් එක හොදද කියලා. මං මේක ප්රින්ට් කරලා දුන්නා![]()












eka baya wenna athi![]()
බුවා සල්ලිත් එකතු කරං ඉදලා තියෙන්නෙ..