YAMAHA_FZ_ගන්න_කලින්

K.Sudaraka

Member
Apr 10, 2012
23
1
0
විලි ලැජ්ජයි ,, FZ එකට කට උත්තරත් නැහැ,, මම පාවිච්චි කරන්නෙත් අපේ තාත්තගේ පරණ ජපන් බයික් එකක් HONDA CD200 road master ,, කාර් එක වගේ ,, පොළොන්නරුවේ ඉදන් ගම්පහ ආව දැනෙන්නේවත් නැහැ ,, ඉන්දියන් එකක ආවනම් එහෙම සතියක් තෙල් ගාන්න වෙනවා කොන්දේ අමාරුවට
 

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ow ban dan mamath 1 1/2 yrs thisse pasidinawa...sathiyata 2parak chilaw yanwa colombo idan...eth oya kiyana kisima awlak awith na ban deiyange pihiten....hodata wada...;););)

    Ow machoo...mamath dan 1 and 1/2 year wala indan padinawa....
    danata mama 22000km withara padala tiyenawa...
    thama 1paarak oil seal change kala witharai...
    but mama danui aluthin tyre ekak demme...
    wena kisima ledak thama nea..:angry::angry::angry:
    mata wikunannna nam hithakuth nea thama...:yes::yes::yes:
    Maintain karana widiya thama...
    mage eka nam thama gaththa wagema tiyenawa....
    :yes::yes::yes::yes::yes:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    විලි ලැජ්ජයි ,, FZ එකට කට උත්තරත් නැහැ,, මම පාවිච්චි කරන්නෙත් අපේ තාත්තගේ පරණ ජපන් බයික් එකක් HONDA CD200 road master ,, කාර් එක වගේ ,, පොළොන්නරුවේ ඉදන් ගම්පහ ආව දැනෙන්නේවත් නැහැ ,, ඉන්දියන් එකක ආවනම් එහෙම සතියක් තෙල් ගාන්න වෙනවා කොන්දේ අමාරුවට

    :P:P:P japan raththaran machn
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මේකක් ගන්නවට වඩා හොඳයිනෙ බන් බෑඳපු ඈන්ටියෙක් ලමයි දෙතුන්දෙනෙක් එක්ක ගන්න එක.. :love::P:P:P
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගේ හන්ක් එකෙත් ක්ලච් එකේ රබර් බුෂ් සෙට් එක ගියා ඔඉල් අඩුවෙන් පැදල good thread;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සරහා ගෙදර බුවා FZ එකක් ගන්න හදන්නෙ. ඌ මගෙන් ඇහුවා බයික් එක හොදද කියලා. මං මේක ප්‍රින්ට් කරලා දුන්නා :(
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉස්සරහා ගෙදර බුවා FZ එකක් ගන්න හදන්නෙ. ඌ මගෙන් ඇහුවා බයික් එක හොදද කියලා. මං මේක ප්‍රින්ට් කරලා දුන්නා :(

    eka baya wenna athi :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි පුළුවනි බන් ,,,
    මේක පොඩ්ඩක් බලපන්කො ....




    හෙන ගොං පාටයි බන්:oo:කෙල්ලො දෙන්න මැද තියලා මල් දෙන කොට මම හිතුවෙ අප්ප සීන් එකක් කියලා:lol: