මචන්ලා දන්න කෙනෙක් කියනවාද yamaha service center ඒක දැන් කොහේද තියෙන්නේ කියලා
නැත්තම් පිටිපස්සේ සිග්නල් ලයිට් ඒකක් ගන්න තැනක්![]()
ත්රෙඩ් එක පරණ උනාට විස්තර ටික තව අවුරුදු ගානක් වටිනවා. ඉන්දියන් බයිසිකල් වලට ලක්ස ගණන් වියදම් කරන එක අමුම අමු මෝඩ කමක්.

Ado bn Mama Fatta Asawen Unne Fz Akak Ganna...
Mha Kunu Godakne bn....Onnae Redda..rep

palayan bn uba ganna FZ mama dannawanehAdo bn Mama Fatta Asawen Unne Fz Akak Ganna...
Mha Kunu Godakne bn....Onnae Redda..rep

ඔය කියන තරම් එකක් නැ බන්...වාහනයක් උනත් කෙනෙක්ට පිහිටන්න ඕනා.මං මේක බලලා ගිහින්ම එකක් ගත්තා![]()
