mama samanyen recommend karana indian bike tikak kiyannam bn, meka habai mage mind eka witharai
1. Pulsar 150
2. Pulsar 180
3. TVS Apache 180 rtr
4. Hero Hunk
onna oya 4ma awlak ahala na meh wenakal bn
chater bike ekk kiyala tami matanm hitune, pulzer 135 eken mm dawask 50km wage long range race ekakin dinna Galle road eke![]()

අවුල් කියන්නේ කැඩෙනවා සද්දේ කියන්නේ වෙන දෙයක් බයික් ගැන දන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන් බන්
මෙතන කී දෙනෙක් ඉන්නවද 40000ට වඩා පැදපු. උබ තාමත් කියනව සද්දයක් ගැන. පව් බන් උබ 
උඹේ කතාවට මම නම් එකග නැහැ මචන්...මගේ බයික් එක දැනටමත් 60000km දුවලා ඉවරයි..නමුත් ඔහොම සද්දෙ වෙනසක් නම් නැහැ..මම මචන් අනිවා 2500km වලින් ඔයිල් මාරු කරනවා..හැබැයිCastrol / Mobil විතරයි . තාම ක්ලච් එක පැත්ත ගලවලා වත් නැහැ
නෑ බන්. මම කිව්වෙ chanakamanjula කියන එකා කියන එකට..fz එකේ එහෙම එන්ජින් ලෙඩක් නෑ
උබලට කියලා වැඩක් නැ බන් මු අපරාදේ මේ thread එක දැන්මේ, පාරේ යන විකුණන්නන තියෙන බයික් බලහන් උබලට ත්රෙරෙයි
මචන් අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දි Fz ඉන්නෙ ගොඩක් ඉස්සරහයින්...මාත් පල්සර් ,,හීරො හොන්ඩා අවුරුදු ගනන් පැද්දා..පල්සර් එන්ජින් එහෙම අනිවා 30000km දිව්වම සද්දෙ වෙනස් වෙනවා...
පුලුවන් නම් සයිලන්සරෙ හිල අතින් තද කරන් ස්ටාර්ට් කරලා බලපන් එන්ජිමේ සද්දෙ කොහොමද කියලා 30000 විතර පැදපු පල්සර් එකක

උබලට කියලා වැඩක් නැ බන් මු අපරාදේ මේ thread එක දැන්මේ, පාරේ යන විකුණන්නන තියෙන බයික් බලහන් උබලට ත්රෙරෙයි
thread එක දැම්මෙ අපරාදෙ තමයි. දාල තියෙන්නෙම පට්ට බොරුනෙ.එල. එතකොට Pulsar වල speed එකේ තරමට brake නෑ කියන්නෙ අැත්තද
Mehemai bn Japan bike ekka compare karama Indian bike hama ekakama brake athin loku wenasak thiyanawa,
eth anith indian bike ekka compare karama pulsar wela brake supirei bn, eka nam sure

Hoda welawata uba kiwwe.fz ganna adahasa ath Araya. Mn badu we pulsar 135ls ekak ganna. Eka hodaida?