YAMAHA_ZEAL_250_ගන්න_කලින්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේ මන් ලියපු කෙටිම ත්‍රෙඩ් එක

    යමහා FZ250 නොහොත් YAMAHA ZEAL - THE FAILED YAMAHA BIKE

    yamaha_zeal_a1237103420b2545152_orig.jpg

    මේක ගන්න ඉන්නවා නම් ඒ සල්ලි වලින් ඔසප් නතර වුනු ළමයි 12ක් එක්ක මේ වගේ ගෑණියෙක් ගනින්

    IMG_2242.jpg

    නිකන් දුන්නත් ගන්න එපා!

    ජපනා හදපු පජාතම බයික් එක සත පහක් වටින්නේ නැහැ. ලෙඩ කන්දරාවක් කෑලිත් නැහැ. හුටමක් මිට වඩා හොඳයි 20 000ක් දීල මදුරුවෙක් අරගෙන පැදපන්.

    පෙට්‍රල් වැඩ කිරිල්ල 18යි
    කාර්බ් ලෙඩ
    එන්ගිම ලෙඩ
    පට්ට බරයි බෙට්ටක් වගේ පොඩියි
    හැන්දලින් බින්දුවයි
    බ්රේක් බින්දුවයි
    ගියර් 6යි :P

    කෑලි සොයාගැනීමට නැත - ඇත්තේම නැත -

    අපි යනෝ :rofl:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    mage yaluwek gawath meke orange paata ekak thiyenawa... dannan kali halenawa :D
    brake gana nan aith katha karala wadak na thamai
    :yes: :lol:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ යාලුවෙක් ළගත් එකක් තියෙනවා.. හැබැයි ලංකාවේ පට්ට ගහපු එකක් නම් නෙමේ.. ජපානෙන් ආපු ගමන් ගත්ත එකක්... තාමත් හොදට තියෙනවා.. ඔය කිව්ව ලෙඩ නම් එකක්වත් ඇවිත් නෑ තාම.. carb එකේ නම් පොඩි ලෙඩක් ඇවිත් මං හැදුවා.. ස්ටාර්ට් වෙන්නේ නැති සීන් එකක් ආවා.. Carb එක සුද්ද කරලා අලුත් Jets දැම්මා.. Plug මාරු කරා... තාම ඒ Tuneup එකෙන් දුවන්නේ... 25ක් විතර පෙට්රෝල් කරනවා..
    මෙන්න එකේ Original Specifications. නිල් පාටින් තියෙන්නේ යාළුවගේ එකට දාපු ඒවා...

    carb model: Mikuni BDST 26
    Main Jet : #90 #95
    Float level: 10.5mm 10.5mm (මේක නම් හරියටම තියන්න උනා... පොඩ්ඩක් වෙනස් උනොත් ස්ටාර්ට් කරන්න අමාරු වෙනවා...දවස් 2ක් කට්ට කෑවා මේක හින්දා)
    Starter Jet: #42.5 #40
    Pilot Screw: 1-3/4 1 (Turn Out)

    Main Air jet: 70
    Jet needle: 5CL2-3
    Pilot Air Jet : #112.5
    Pilot Jet: 12.5
    Needle, Pilot jets, නම් මාරු කරේ නෑ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    250 walin bandit zeal balius meheta hariyanne naha carb awul
    4 cylinder walin Jade Hornet tamai meheta set wenne
    mata mage JADE eka matak wenawa :(
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මගේ යාලුවෙක් ළගත් එකක් තියෙනවා.. හැබැයි ලංකාවේ පට්ට ගහපු එකක් නම් නෙමේ.. ජපානෙන් ආපු ගමන් ගත්ත එකක්... තාමත් හොදට තියෙනවා.. ඔය කිව්ව ලෙඩ නම් එකක්වත් ඇවිත් නෑ තාම.. carb එකේ නම් පොඩි ලෙඩක් ඇවිත් මං හැදුවා.. ස්ටාර්ට් වෙන්නේ නැති සීන් එකක් ආවා.. Carb එක සුද්ද කරලා අලුත් Jets දැම්මා.. Plug මාරු කරා... තාම ඒ Tuneup එකෙන් දුවන්නේ... 25ක් විතර පෙට්රෝල් කරනවා..
    මෙන්න එකේ Original Specifications. නිල් පාටින් තියෙන්නේ යාළුවගේ එකට දාපු ඒවා...

    carb model: Mikuni BDST 26
    Main Jet : #90 #95
    Float level: 10.5mm 10.5mm (මේක නම් හරියටම තියන්න උනා... පොඩ්ඩක් වෙනස් උනොත් ස්ටාර්ට් කරන්න අමාරු වෙනවා...දවස් 2ක් කට්ට කෑවා මේක හින්දා)
    Starter Jet: #42.5 #40
    Pilot Screw: 1-3/4 1 (Turn Out)

    Main Air jet: 70
    Jet needle: 5CL2-3
    Pilot Air Jet : #112.5
    Pilot Jet: 12.5
    Needle, Pilot jets, නම් මාරු කරේ නෑ...

    umba koheda inne?
     
    එන්ගිම හදල තියෙන හැටියට ජපනෙන් එනකොටම සයිලන්සර් වලින් තෙල් එලියට ගහනවා.

    උන් මෙහෙට ගෙනාවම ඉන්දියන් පිස්ටන් දානවා සමහර ඒවා ලියවලා දාන්නේ උපරිම ආයු කාලේ 20 000 km හැදුවට පස්සේ දුවන්න පුළුවන්, ජපන් මොන කෑල්ල දැම්මත් වැඩක් නැහැ ගෙවෙනවා පට්ට විදිහට එන්ගිමේ ආකෘතියේ වැරද්දක් නිසා එක වෙන්නේ

    .. යමහා කොම්පැනියේ වත් ඔකේ එන්ගින් කෑලි ගන්න නැහැ. ගත්තොත් බුදු සරණයි

    සත පනහක් තියා නිකන් දුන්නත් ගන්න එපා !