2021 ජුනි 01 ඉදන් ගූගල් පොටෝ අන්ලිමිටඩ් ස්ටෝරේජ් එක දෙන්නේ නැ කියල එයාල කිවුවනේ. ඕක කියපු කාලෙම මන් හෙවුවා යන්න වෙන තැනක්. ඒ එක්කම මතක් වුනා, ගූග්ල් වගේම මන් යන්ඩෙක්ස් යුස් කරනවා කියලා. එයාලගේ යන්ඩෙක්ස් ඩිස්ක් එකේ පොටෝස් වලට එයාල නොමිලේ අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකක් දෙනවා. අනික් දේවල් වලට එයාල ජීබී 10 කුත් දෙනවා.
හොදම දේ ගූග්ල් පොටෝස් වගේ යන්ඩෙක්ස් ඩිස්ක් එකට අපි දාන පොටෝස් කම්ප්‍රෙස්ස් වෙන්නේ නෑ සයිස් එකවත්, quality එකවත්.
අපිට ප්‍රිමියම් ප්ලෑන් එකක් ගන්න පුලුවන් නම් $2ක් මාසෙකට දීලා. ජිබී 100ක් හම්බෙනවා. එයාලගේ නොමිලේ ජීබී 10යි ප්‍රිමියම් 100යි දෙකම ජීබී 110ක් හම්බෙනවා. හොදම දේ ප්‍රිමියම් ගත්තම අපේ පෝන් එකේ තියෙන වීඩියෝස් පවා අන්ලිමිටඩ් ස්ටෝරේජ් එකට දාගන්න පුලුවන් කම්ප්‍රෙස් නොවී.
Yandex කියන්නේ Russian ගූග්ල්. සමහර රටවල ගූග්ල් එකට වඩා Yandex එක ජනප්‍රියයි. ඒ වගේම අපේ ඩේටා ස්ටෝර් වෙන්නේ Russian servers වල.
අපේ files සේරම secured වෙනවා.
Reference මෙතනින්
https://yandex.com/support/disk/security.html
Android App
https://play.google.com/store/apps/details?id=ru.yandex.disk
iOS App
https://apps.apple.com/us/app/yandex-disk/id553266487
Web site එක
https://disk.yandex.com/
ප්‍රිමියම් ප්ලෑන් ගන්නවනම් සයිට් එකෙන්ම ගන්න කියලා කියනවා. ඒකෙන් ලාබයි.