Hitanne nethuwath be machan.amma witarai inne mata.weda karanne hospital ekaka.husma ganna welawak tiyenneth reta witaraiබොරුවට ඔලුව අවුල් කරගන්නේ නැතුව ට්‍රයි කරපන් මචං.
රට රස්සාවල් වලත් උබ හිතන තරම් නිදහසක් නෑ මචෝ. උබට අම්මා විතරයි නම් ඉන්නේ උබ කොහොමද අම්මව දාලා යන්නේ. රස්සාවල් නම් සේරම එකයි බං ආසාවෙන් තමන්ගේ රස්සාව කරන එකෙක්වත් මට හබ්බවෙලා නෑ. මොනදේ උනත් හිතෙන් වැටෙන්න එපා කොල්ලෝ.හරි වෙලාවට හරිදේ ලැබෙයි කියන විස්වාසෙන් වැඩ කරපන්.Hitanne nethuwath be machan.amma witarai inne mata.weda karanne hospital ekaka.husma ganna welawak tiyenneth reta witarai
Mokakda ube job eka?
Health sector eke nam me dawaswala tamai lesi chance tiyenne. Karana deyak ikmanata.
ow ow okath passe wadiwela fill wenawa.