WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මූ රතු මිරිස් කන්නෑ ඒකයි මෙච්චර ලස්සනට මෙව්ව එක ගහන්නෙ :baffled: :baffled:
 
මූ රතු මිරිස් කන්නෑ ඒකයි මෙච්චර ලස්සනට මෙව්ව එක ගහන්නෙ :baffled: :baffled:
හොයල බලන්න ඔනෑ. :yes:

බලපං මූ අර නෝට් 3ක් කළවම් (mix) කරන හැටි, එච්චර පට්ට අයිඩියා එකක් එන්න කොහොම මොළයක් තියෙන්න ඔනෑද ? :nerd:
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21039382 said:
හොයල බලන්න ඔනෑ. :yes:

Sharma01 ගෙන් අහපං ඌ දන්නව සුද්දො සුද්දියො ගැන :baffled: :baffled:
දන්න තරමින් සුද්දො රතු මිරිස් කන්නෑ :baffled: :baffled:
 
Sharma01 ගෙන් අහපං ඌ දන්නව සුද්දො සුද්දියො ගැන :baffled: :baffled:
දන්න තරමින් සුද්දො රතු මිරිස් කන්නෑ :baffled: :baffled:
ඉතිං සිංහලුත් කන්න පටන් අරං තියෙන්නෙ සුද්දො ආවට පස්සෙ තමා. ඊට කලින් සැරට මිරිසට කාලම නෑ :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21039392 said:
ඉතිං සිංහලුත් කන්න පටන් අරං තියෙන්නෙ සුද්දො ආවට පස්සෙ තමා. ඊට කලින් සැරට මිරිසට කාලම නෑ :yes:

අපිට කවවන්න සුද්ද ගෙනත් දෙන්න ඇති උන් කන්නැතුව ඇති :no: :no:
උන් අපිට දෙලුත් දුන්න ඒ වුනාට උන් කන්නෑනෙ :no: :no:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    අපිට කවවන්න සුද්ද ගෙනත් දෙන්න ඇති උන් කන්නැතුව ඇති :no: :no:
    උන් අපිට දෙලුත් දුන්න ඒ වුනාට උන් කන්නෑනෙ :no: :no:

    del naraka kemakda ban mama asama kemak
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    del naraka kemakda ban mama asama kemak

    ඔව් දෙල් දුන්නෙ ලංකාවෙ උන්ගෙ ශක්තිය අඩු කරන්නලු හැබැයි පොල් දාල කෑවාම අවුලක් නෑ කියනව හරියටම දන්නෑ :no: :no:
    මාත් ආසම කෑමක් උඹට නං වැඩියෙන්ම හරියන්නෙ අලු කෙහෙල් :baffled: :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    ඔව් දෙල් දුන්නෙ ලංකාවෙ උන්ගෙ ශක්තිය අඩු කරන්නලු හැබැයි පොල් දාල කෑවාම අවුලක් නෑ කියනව හරියටම දන්නෑ :no: :no:
    මාත් ආසම කෑමක් උඹට නං වැඩියෙන්ම හරියන්නෙ අලු කෙහෙල් :baffled: :baffled:

    alu keheluth asama kemak ban oya kiyana mokuth wenne neha owa kewa kiyala.yasa ageta wada karanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    alu keheluth asama kemak ban oya kiyana mokuth wenne neha owa kewa kiyala.yasa ageta wada karanawa

    උඹ කනව මදි ඇති උයල කන ගමං අලු කෙහෙල් ඉදවලත් කාල බලපං ඕක අඩුවෙයි :baffled: :baffled: