Yaris 2024

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,548
    48,766
    113
    සේදවත්ත
    ලංකාවේ අලුත් වාහන ගන්න එපා පරණ එකක් ගන්න .

    ඔය 114 fd දාල පොලියෙන් රෙන්ට් එකට වහනයක් ගන්න දුර යන්න ලාභයි

    පොදු ප්‍රවාහනය භාවිත කරන්න

    මොටර් සයිකලයක් සුකටර් එක ගෙදර තියාගන්න ටවුන් යන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    ලංකාවේ අලුත් වාහන ගන්න එපා පරණ එකක් ගන්න .

    ඔය 114 fd දාල පොලියෙන් රෙන්ට් එකට වහනයක් ගන්න දුර යන්න ලාභයි

    පොදු ප්‍රවාහනය භාවිත කරන්න

    මොටර් සයිකලයක් සුකටර් එක ගෙදර තියාගන්න ටවුන් යන්න
    Bike nan epa kakulata mokak hari unoth sada sotti or fd eka ivarai
     
    • Like
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,766
    113
    සේදවත්ත
    Bike nan epa kakulata mokak hari unoth sada sotti or fd eka ivarai
    කාර් එක්ක ගියත් මැරෙන්න තියනවනම් මැරෙනවා ලංකාවේ.
    හරියට බයික් පදිනවනම් ඒම අනාරක්ෂිත නෑ . අනික ඉන්දියන් ලඩ නැතුව ජපන් එකක් පදින්න ඕනේ , අරන් සුදාත්ති වගේ පාරේ පදින්න හොද නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    dan G eke ganna puluwan auction eken 90 ta. but ganna epa ida madi
    Toyota sure ake kiyada danne nee neah:P

    90 ta genna puluwan year and auction grade mokakda???

    Yaris eka vitz ekata wada ground clearnce aduida.pare yanakota penne bima yanawa wage
    Vitz akata wada hoda athi ..matath yaris akakata asa wela tiyenne
    ------ Post added on Sep 21, 2025 at 6:03 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart
    ලංකාවේ අලුත් වාහන ගන්න එපා පරණ එකක් ගන්න .

    ඔය 114 fd දාල පොලියෙන් රෙන්ට් එකට වහනයක් ගන්න දුර යන්න ලාභයි

    පොදු ප්‍රවාහනය භාවිත කරන්න

    මොටර් සයිකලයක් සුකටර් එක ගෙදර තියාගන්න ටවුන් යන්න
    Mata diesel van ekakui Petrol hatchback car ekakui thiyenawa. Meka ganna baluwe show off ekata
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    114ක් වැඩි නෙද. 100කට අඩුවෙන් x ග්‍රෙඩ් එකක් personal import කරගන්න පුලුවන් වෙයි.
    Auction prices 1,500,000-1,850,000 අතර x ග්‍රෙඩ් ගිහින් තියෙන්නේ.
    G grade එකක් උනත් 110කට වගේ ගන්න පුලුවන් වෙයි.
    මන් ජුලි මාසේ ලංකාවේ සෙල් වල බලද්දි 23/24 x grade එවා තිබුනේ 102.5-111 අතරේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,644
    8,438
    113
    In Your Heart
    114ක් වැඩි නෙද. 100කට අඩුවෙන් x ග්‍රෙඩ් එකක් personal import කරගන්න පුලුවන් වෙයි.
    Auction prices 1,500,000-1,850,000 අතර x ග්‍රෙඩ් ගිහින් තියෙන්නේ.
    G grade එකක් උනත් 110කට වගේ ගන්න පුලුවන් වෙයි.
    මන් ජුලි මාසේ ලංකාවේ සෙල් වල බලද්දි 23/24 x grade එවා තිබුනේ 102.5-111 අතරේ.
    Machan meka S grade. Zero mileage
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    Thel karan na kiyala sinhallu andanawa. Anika yana widiyata resale value eka adu wen cn ekak thiyenne . Yaris ,raize thama negala yanne

    Epa una nisa thana ban 2020 walama dunne . Eta passe nv200 ekak gaththa
    ------ Post added on Sep 21, 2025 at 5:23 PM
    adey man use karanne boosterjet engine eka.. 150000 duwala thiyanawa.. kisima tune up ekak karalath nah.. mata 15 wage thel karanawa ne.. .oka drive karana hatiyata thama ithin.. samahra gon pakayala lallata paganawa ne.. 2000 rpm aduwata thiyagaththama hondata thel karanawa.. it all depends on the driving style..