keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මගේ යාරිස් එක වෙලාවකට Cold Start කරල Drive කරන මුල් තත්පර 10 වගේ ලොකු සද්දයක් එනව. ගොඩක් වෙලාවට Cold Start කරල යනකොට තමයි එන්නෙ. උදේට රිවර්ස් එකෙන් තමයි කාර් එක පාරට ගන්න තියෙන්නෙ. එතකොටත් අර තරම් නැතත් පොඩි සද්දයක් එනව. බෙල්ට් එකේ අවුලක් කියල හිතල බෙල්ට් එක මාරු කරා. එත් තවම Cold Start කරල රිවර්ස් එකේ යනකොට තවම සද්දෙ එනව. මොකක්ද මචන් අවුල?
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    belt එකට වතුර පොඩ්ඩක් දාලා බලපන් ඒත් සද්දේ එනවාද කියලා
     
    • Like
    Reactions: keshannilanga

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machn belt eka adjust karada?belt ekak demmata wedak ne poddak tight adjust karanna one sadde enawanan.ehema nattan tension pully wala play ekak tiyenawa.car eka kotchara duwalada?
     
    • Like
    Reactions: keshannilanga

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Ok මචන්. මොකක්ද අවුල බන් ඇත්තටම?

    මේකයි අලුතෙන්ම බෙල්‍ට් එකක් දැම්මත් ඇදෙනවා ටිකක් කල් යද්දි
    දෙපාරක් තුන් පරක් adjust කරපන්
    original belt එකක් නෙමෙයි ද දැම්මේ?
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේකයි අලුතෙන්ම බෙල්‍ට් එකක් දැම්මත් ඇදෙනවා ටිකක් කල් යද්දි
    දෙපාරක් තුන් පරක් adjust කරපන්
    original belt එකක් නෙමෙයි ද දැම්මේ?

    Original ekak damme machan. Adjust kare ne ban eka wenna athi seen eka
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Original ekak damme machan. Adjust kare ne ban eka wenna athi seen eka

    වතුර පොඩ්ඩක් දාල බලපන් සද්දේ නැති වෙනවාද කියලා
    සද්දේ නැති වෙනවා නම් belt adjust කරන්න :yes:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    monada ban uba dana garage eka belt eka slip wenawa athi surwar ekata belt eka orginal nam ara alternater eka aula da danne naha