Yasara Marija

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    ඔය අහගත්තේ නැති වෙන්න

    SO40szd.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ඇත්තනේ බං..අපි උනත් කසාද බදින්නේ අපට ඕන කෙනානේ..අපේ උනුත් අනුන්ගේ රෙද්දවල් හොයන්න යනවා වෙන ප්‍රශ්න නැතුවට.කතෝලික උනත් මෙයාගේ තාත්තා ආනන්ද අබේනායක හදපු ටෙලිනාට්‍ය ටිකනම් සුපිරි.සෑහෙන්න දේවල් ගන්න තියෙනවා ඒ ටෙලිනාට්‍ය වලින්.අද කාලේ ඒ වගේ හරයක් තියෙන නාට්‍යයක් ඔය සිංහල ජාතිය ගැන දුක් වෙන එකෙක් හදනවද.හොර ගෑණුන්ට ලව් කරන මෙලෝ වැඩකට නැති ජරාව දැන් හදන්නේ ඔය මහලොකු ජාතියට ආදරේ සිංහල උන්ම තමා..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හොද වැඩේ සිංහලු තොපිට, මේ කොහෙවත් යන කුණු බැල්ලියොන්ව ෆෝම් කරනවට. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං ඇත්ත නේ බං.....
    අර චිනුවා ඇචිබි කියන්නැහේ විවාහය අතිශය පෞද්ගලික කාරණයකි.......
    ඉතිං මොකී මොකා බැන්දත් අපට ලපන් ද?
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඉතිං ඇත්ත නේ බං.....
    අර චිනුවා ඇචිබි කියන්නැහේ විවාහය අතිශය පෞද්ගලික කාරණයකි.......
    ඉතිං මොකී මොකා බැන්දත් අපට ලපන් ද?

    Monada ban ලපන් kiyanne? kana deyak da?:nerd::nerd:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    කොන්ද පන තියන එක කොල්ලෙක් විතරයි හිටියේ ඒකිට බැනල කොමෙන්ට් දාන්න


    Madubashana Prabath Ranahansha මොකද අනේ ඔයා තොන්ගල කාරයේක්ව බැන්දේ සිංහල කොල්ලෙක් හිටියෙම නැද්ද බදින්න.... කාලේ තොංගලයේක් බැන්දේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    කොන්ද පන තියන එක කොල්ලෙක් විතරයි හිටියේ ඒකිට බැනල කොමෙන්ට් දාන්න


    Madubashana Prabath Ranahansha මොකද අනේ ඔයා තොන්ගල කාරයේක්ව බැන්දේ සිංහල කොල්ලෙක් හිටියෙම නැද්ද බදින්න.... කාලේ තොංගලයේක් බැන්දේ

    :lol::lol::lol::lol: