ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
කොහෙත් තියෙන්නෙ පිටි වැඩියෙන් දාපු රොටි බන්, රබර් වගේ. අපේ උන්ගෙ කැරි හොරකමට පොල් දාන්නෙ නෑ.ඔය බඩගමුව කැලේ පොල් රොටි කන්න චාරිත්රයක් වගේ නැවැත්තුවට, ඔතන තියෙන්නේ පොල් නැති පොල් රොටි නේද?
උඹ රොටී මතක් කර නිසා අද දවල් තේ එකට රොටී හැදුව ඉඟුරු තේ එක්ක.

පරිප්පු හින්දලා, ළූණු සම්බල්.ආ මරු
මක්කයි රොටි කන්න තියෙන්නෙ?![]()
ඒ උනාට හොදයි. උබ කන්න එපා
සිරාකුරුණෑගලින් කාපු රොටියේ රස තවම අමතක කරන්න බෑ වගේ නේද ?![]()
![]()