Yata Annexxe eke ponnaya gorawanawa mata udata ahenawa!

thurunu

Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    උම්බත් හඊයෙන් පඩයක් 2ක් ඈරපන් .. උඩ ගිහින් ඈහරෙන්න..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    කුකාකෝල බෝතලයක් අරගෙන ජනේලෙන් එබියන්
    ඌ මම බය උනේ නෑ කියල thread එකක් දායි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තෝ අපිට තමා මන්නෙන් කොටන්න එන්නෙ....ඌ ගොරවන සද්දෙට බය වෙලා පාන්දරම නැගිටලා ත්‍රේඩ් දානවා බයට......සිංහයා වගෙ මන්නෙ අරන් ගිහින් තට්ටෙට කොටලා ඇවිත් නිදා ගනින් කුකුලෝ.....