Yatata andala na yako..![part 5]

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
සමාවෙන්න ඕන මචන් හිත රිදීමක් උනානම්,වැරද්දක් වෙලා තියෙනවනම් sorry !!!උබේ අදහසට ස්තුතියි යාළුවා!!!ඕනෑම comment එකක් මම සතුටින් භාර ගන්නවා!!ගොඩක් අයගේ හොද comments තිබුන නිසයි,දිගටම කරගෙන ආවේ!!threads 5 ටම මේ වගේ comment එකක් ආවේ පලවෙනි පාරට මචන්!!මොනවා උනත් උබේ අදහසට මන් ගරු කරනවා!!!අව්ලක් වෙලා තියෙනවනම්,අපි ඇඩ්මින්ට කියල threads ටික අයින් කරමු මචන් !!Thanx යාළුවා!!!
images

මම මුල් එක දැක්කට අද තමයි අනිත් 4 දැක්කෙ. පට්ටම ත්‍රෙඩ්ස් ටික. උඹ මාර ක්‍රියේටිව් විදියට ඩයලොග්ස් දාලා තියෙනවා. හැබැයි අර කිව්වා වගේ සමහර වචන පාවිච්චි නොකර උඹ සාමාන්‍ය විදියට ලිව්වනම් තවත් සිරා. එහෙනම් අපිට මේවා වෙන ඕනිම කෙනෙක් එක්ක බෙදා ගන්න තිබුනා.:yes:

මොනා උනත් සිරා වැඩක්. එළ ආහ්. තවත් දාන්න. පුලුවන්නම් නෝර්මල් විදියට ලියන්න.
:D

.
 
numeric

Member
Jun 7, 2010
1,467
602

අදහස් වලට ස්තුතියි මචන්!!උබලගේ අදහස් සෑහෙන්න වටිනවා මට!!!එල!!!
:D:D:D:D:D:D