hukahan bro hukahan
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Apr 10, 2016 #22 තොපි කැමති ඇති එහෙනන් රාජපක්ෂලගෙ රෙස්පෙක්ට් බල බල නොකා නොබී ඉන්න.......
chanaka Well-known member May 4, 2006 3,193 754 113 Apr 10, 2016 #23 IXXX said: Click to expand... උබ UNP එකට කඩේ ගියාට කමක් නැ බොරු නොදා උබේ ඔය ලිස්ට් එකේ ගනන් බෝරු
somalal Well-known member Mar 7, 2007 3,864 3,105 113 Arangala Apr 10, 2016 #24 මහින්දගෙ කාලේ නාඩු හාල් 60 දැන් 68 සම්බ හාල් 70 දැන් 95 එදා $130 අද 150
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Apr 10, 2016 #25 February 4 nidahas dinaya charter kala rajaya aapu gaman bike tiyena ayata car ganna puluwan kiwwa job wedi akranawa kiwwa redda usd 130 tibba eka 150 kala. thawa oonida meka dapu eka geri hambayekda kohida
February 4 nidahas dinaya charter kala rajaya aapu gaman bike tiyena ayata car ganna puluwan kiwwa job wedi akranawa kiwwa redda usd 130 tibba eka 150 kala. thawa oonida meka dapu eka geri hambayekda kohida
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Apr 10, 2016 #26 හරි සැපයි බ්‍රෝ ..වැස්සේ තෙමි ත්මි බයික් එකේ ගිය අපි දැන් පොනිල් මහතාට පින්සිද්ද වෙන්න කාර් එකේ යනවා පැය 24 ම ලයිට් තිබ්බ අපි දැන් දවසට පැයක් දෙකක් රෙස්ට් කරන්න ලයිට් කපනවා . රටේ සන්වර්දනේ වෙලා තියන තරම කියන්නේ හදපු මංතීරු කඩල ආයෙත් මිලියන් ගණන් වියදම් කරලා එවිදිහටම හදනවා හමුදාව හිර කරලා ඒකාලේ අහිංසක කොටි පටව් නිදහස් කරනවා මරාගෙන මැරෙන ජැකට් වලින් මාළු අල්ලනවා අපි මහින්ද පොට් සිටි ගෙනත් චීන කොලනියක් කරන්න හදපු එක නවත්වල ආයෙත් පටන් ගන්නවා . ආසයිනේහ්
හරි සැපයි බ්‍රෝ ..වැස්සේ තෙමි ත්මි බයික් එකේ ගිය අපි දැන් පොනිල් මහතාට පින්සිද්ද වෙන්න කාර් එකේ යනවා පැය 24 ම ලයිට් තිබ්බ අපි දැන් දවසට පැයක් දෙකක් රෙස්ට් කරන්න ලයිට් කපනවා . රටේ සන්වර්දනේ වෙලා තියන තරම කියන්නේ හදපු මංතීරු කඩල ආයෙත් මිලියන් ගණන් වියදම් කරලා එවිදිහටම හදනවා හමුදාව හිර කරලා ඒකාලේ අහිංසක කොටි පටව් නිදහස් කරනවා මරාගෙන මැරෙන ජැකට් වලින් මාළු අල්ලනවා අපි මහින්ද පොට් සිටි ගෙනත් චීන කොලනියක් කරන්න හදපු එක නවත්වල ආයෙත් පටන් ගන්නවා . ආසයිනේහ්