YES or NO to HALAL

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    get this copy to avoid from halal products and suppliers

    Poster%20Halaal%20book.jpg
     

    The.Dude

    Banned
    Dec 29, 2012
    56
    7
    0

    please try to avoid this places;

    Bairaha Brand
    Bairaha Farms PLC

    Prima Chicken
    Ceylon Agro Industries Ltd

    CIC Chicken
    CIC Poultry Farms Ltd.

    Crysbro
    Farm's Pride (Pvt) Ltd.

    Mahaweli Chicken
    Mahaweli Livestock Enterprises Ltd.

    Maxie's Brand
    Maxie's & Co. (Pvt) Ltd

    Nelna Brand
    Nelna Farm (Pvt) Ltd.

    Weehena
    Weehena Farm (Pvt) Ltd.

    New Anthoney's Brand
    New Anthoney's Farms (Pvt) Ltd.

    Five Star Chicken
    Five Star Poultry Processors (Pvt) Ltd

    Delmo Chicken
    Delmo Chicken & Agro (Pvt) Ltd

    Thanks for posting.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මටත් මේක ප්‍රශ්නයක්. අනික හලාල් චිකන් සොසේජස් තියෙන ෆ්‍රිජ් එකේම ඌරු මස් සොසේජස් තියෙනවා. එතකොට අර හලාල් ගහපු එකෙන් වැඩක් තියෙනවද?

    හලාල් උනාට ගොඩක් තැන් වල මේන්ටේන් වෙන්නෑ

    :lol::lol: මොන මේන්ටේන් ද බං.... එක්තරා සොසේජස් කම්පැණියක, චිකන් සොසේජස් හදන්නේත්, පෝක් සොසේජස් හදන මැෂින් එකෙන්මලු, කිසිම හේදිල්ලක්වත් නැතුව..... :lol: එතන මොනිටර් කරන්න ඉන්න හලාල් හම්බයත්, ගානක් නෑලු..... හික් හික්.... ගොන් හම්බයෝ ඌරු මස් එක්කම තමා චිකන් සොසේජස් කන්නේ...... :lol:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    එහෙනම් ඉතින් සිද්ධාලේප ගාන එකත් නවත්තාපන්(එකත් හලාල් නේ),, මොකෝ බන් උඹ ඔච්චර ගොන්?
    දැන් ගොඩක් උන් හලාල් ගන්නේ මේක SLS,ISO වගේ තත්ව සහතිකයක් නෙමේ. මස් හෝ මස් වලින් හදන ද්‍රව්්යය ඇරෙන්නේ සිද්ධාලේප වගේ ඒවා හලාල් ගැනීමෙන් කිසිම තේඑරුමක් නෑ.හලාල් ගැන දැනීමක් නැති අය තමයි හලාල් තත්ව සහතිකයක් කියන්නනේ.
     
    Last edited:

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    හලාල් ගහන ඒවා මම හිතන්නේ මොනිටර් කරන්න මුස්ලිම් කෙනෙක් ඉන්නවා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුල.ඒ නිසා ISO 9001 වගේ ඒවාට වඩා හලාල් ෂුවර් කියල තමයි හිතෙන්නේ..

    මේ මොන බොරුවක්ද? හලාල් කියන්නේ තත්ව සහතියක් නෙමේ, අනික රජය අනුමත කරන්නේ ISO සහ SLS විතරයි. මේක කියපන උරු හම්බයිට..කද බඩ තිබුනට මොලයක් නෑ
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    තොපේ ආගමේ පවු වැඩ වලට අපි මහන්සියෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න අපිට ඕනේ නැති හන්ද

    තොපිට හලාල් කෑම විතරක් කන්න අයිතියක් තියනවනම් අපිට තොපේ ආගමට ඔනේ විදිහට හදන කෑම ප්‍රතික්ෂේප කරන අයිතියකුත් තියනව කියල මතක තිය ගනින්.

    තෝ අපිට ගොන් කියනවනම් තොපි අමු මටි බුරු ගොන් ඌරු පැටවුනේ......තෝට හරියටම ශුවර්ද ලකුන ගැහුවට ඔය කෑම උබලගේ ක්‍රමෙටම හදනව කියල.

    thota hariyatama sureda........birth certificate eke inne thoge ammade naththam thaath thade?:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මේ මොන බොරුවක්ද? හලාල් කියන්නේ තත්ව සහතියක් නෙමේ, අනික රජය අනුමත කරන්නේ ISO සහ SLS විතරයි. මේක කියපන උරු හම්බයිට..කද බඩ තිබුනට මොලයක් නෑ
    sirawata :lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත‍්‍රස්තයන්ට

    හලාල් මුදල් අල්කයිඩා, හමාස් ත‍්‍රස්තයන්ට

    හලාල් තත්ත්ව සහතිකය ලබා ගැනීම සඳහා භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයන්ගෙන් සමස්‌ත ලංකා ජයමතුල්ලා, උලමාවරුන්ගේ සංවිධානය අයකර ගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ගේ අරමුදල් වෙත බැරවී ඇති බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කරයි.

    අල්කයිඩා හා හමාස්‌ වැනි ජාත්‍යන්තර ත්‍රස්‌තවාදී සංවිධානවලට එම මුදල් ලැබෙන බවත් මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් ඔවුහු පවසති.

    මෙම තත්ත්වය ජාතික හා ජාත්‍යන්තර ආරක්‌ෂාව සම්බන්ධයෙන් බලවත් ප්‍රශ්නයක්‌ බවත්, හලාල් සහතිකය මගින් ලැබෙන මුදල් පිළිබඳව රහස්‌ පොලිසිය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහා සොයා බැලිය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවැසූහ.

    කැනඩාවේ ක්‍රියාත්මක පොයින්ට්‌ඩි බේස්‌කල් පර්යේෂණ ආයතනය මේ පිළිබඳව තහවුරු කර ඇති බවත්. සන්විව් රූපවාහිනී නාලිකාව මෙම තත්ත්වය පිළිබඳ දිගින් දිගටම ප්‍රචාරය කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

    හලාල් තත්ත්ව සහතිකය පිළිබඳව මුස්‌ලිම්වරුන්ට ඇති අයිතිය පිළිබඳව කිසිදු ගැටලුවක්‌ හෝ මුස්‌ලිම්වරුන් ඉලක්‌ක කොට ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් තම සංවිධානයේ කිසිදු විරුද්ධත්වයක්‌ නොමැති බවත් ගැටලුව ඇත්තේ එම මුදල් ත්‍රස්‌තවාදී අරමුදල්වලට බැරවීම පිළිබඳව බවත් උන්වහන්සේ පැවැසූහ.

    විතාරන්දෙණියේ නන්ද හිමියෝ එම අදහස්‌ පළ කළේ ඊයේ (31 වැනිදා) තුම්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


    Source
     

    7.5G

    Member
    Sep 16, 2009
    294
    5
    0
    Inside A Computer
    ඇයි අපි මුස්ලිම් ආගම සංවර්දනය කරන්න සල්ලි ගෙවන්නෙ? හලාල් වලින් එකතු වෙන සල්ලි වලින් කරන්නෙ පල්ලි හදන්නයි, ඉස්ලාම් අගම වය්‍යාප්තකරන්න්යි. හලාල් එපා කියන එක ගොන්කමක් නෙවෙ.
    :yes::yes::yes::yes::yes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ප්‍රතිපත්තිය

    ප්‍රථමයෙන් ඔබට මගේ හදපිරි ප්‍රණාමය පිලිගන්වන්නෙමි. එසේම බොහොම ස්තුතියි.:yes: මේ සම්බන්දයෙන් වූ හූයක් පහත ලින්කුවේ සදහන් වේ. එය මත ඔබගේ වටිනා අදහසක් තබා යන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මෙය සම්පූර්ණයෙන් අධ්‍යනයක යෙදුනහොත් ඔබට "හලාල්" නම් ක්‍රමවේදය/ප්‍රෝඩාව පිලිබදව හා අරමුණු පිළිබද තවත් පැහැදිලි කර ගත හැකි බව මගේ හැගීමයි...:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1529858

    මුසම්මාලුවන් හා ඔවුන්ගේ හලාල් නම් වූ ක්‍රමවේදය කෙරෙහි මාගේ මතය මා මෙසේ සදහන් කරන්නෙමි.


    1. මම කිසිම ලෙසකින් මුස්ලිම් සහොදරයන් එක වචනයකින්වත් ගැටුමක් ඇති කර නොගනිමි.
    2. මම මුස්ලිම් සහොදරයන් සමග ඉතා සුහදව කතාබස් කරන්නෙමි. ඔවුන්ට කිසිදු වෙනසක් නොපෙන්නමි. බොදු දර්ශනයට අනුව හැදී වැදුණු මාහට මෙය අසීරු කරුණක් වුවද රටත් - ජාතියත් ගැන සිතා අකමැත්තෙන් වුවද ඔවුන්ට උදවු කිරිමේදි හැකිතාක් මග හැර සිටින්නෙමි, අවශ්‍ය උදවුවක් ඇතොත් උදවුව වචනයෙන් පමනක් කිරිමට වගබලාගනිමි. ඔවුනට ආර්ථික වාසි ලැබෙන කිසිදු උදවුවක් නොකරමි.
    3. මම ඔවුන් සමග ගනු-දෙනු කිරිමෙන් හැකි උපරිමයෙන් වලකිමි. ඔවුන්ගේ නිශ්පාදන, සහ වෙලද ආයතන වලින් කිසිදු භාණ්ඩයක් හෝ සේවාවන් මිල දි නොගනිමි.
    4. මම හලාල් සලකුණ සහිත ඕනෑම නිෂ්පාදනයක් අලුයම ලූ කෙළ පිඩක් මෙන් ඉවත දමන්නෙමි, වර්ජනය කරන්නෙමි.
    5. මමසෑම විටකදීම අන්අය දැනුවත් කරන්නෙමි. ඔවුන්ට හැකි උපරිමයෙන් යතාර්ථය අවබෝද කරදීමට උත්සහ කරන්නෙමි.
    6. මම උක්ත කාරනා සතර උදේ - සවස අප ලොවුතුරු අමා මෑණී සම්මා සම්බුදු තථාගතයානන් වහන්සේ වන්දනා කර සමාදන් වන පන්සිල් පද පහ මෙන් දිවි හිමියෙන් සුරකින්නෙමි.
    :) :) :)
    4+