දැන් ගොඩක් කතා යනවනේ මේ හලාල් සලකුණ තියන කෑම වලින් බැහැර වෙමු කියන එක.. ඇත්තටම අපි එය කලයුතුද ? මෙය ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමක්ද ?
හලාල් කෑමට පමනක් සීමා නොවුනත් කෑම ගැන විතරක් දැනට කතා කරමු !
Halal foods are foods that Muslims are allowed to eat under Islamic dietary guidelines.
හලාල් කියන්නේ මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේ නිතිය අනුව කෑමට සුදුසු යැයි දක්වා ඇති කැමය.
මොනාද මේ කෑමට අදාල මුස්ලිම් නීතිය ??
මුලින්ම මෙයාලා කියනවා මේන්න මෙවා කන්න එපා කියලා..
1. ඌරු මස්
2. ලේ
3. දේවියන් (අල්ලාහ්) හැර වෙනකෙකුගේ නාමයෙන් මැරු සතුන්
4. මැරුන සතුන් (මළකුනු)
5. දෙවියන්ගේ නාමය පැහැදිලිලෙස නොකියවෙන ආහාර
6. මත්ද්‍රව්‍ය
නමුත්..
ක්‍රිස්තියානි හෝ යුදෙව්වන්ගේ කෑම ඔවුන්ට කැපයි මක්නිසාද ඔවුන්ගේ කෑම ක්‍රිස්තියානි හෝ යුදෙව්වන්ට කැප නිසා..
හලාල් ආහාරයක් ගැනිමට කිසිම අවකාශයක් නැතිවිට හලාල් නොවු ආහාර ගැනීමට අවසර ඇත.
Dhabihah: method of slaughter
හලාල් ක්‍රමයට සතෙකු මරණ ආකාරය (මාළු සහ මුහුදු ජීවින්ට අදාල නැත)
1. මැරීම හොදින් මුවහත් පිහියකින් සිදුකල යුතුය
2. වේගවත් ලෙස ගෙල කැපිය යුතුයි
3. මහාමාතෘකා ධමනිය, ශ්වාසනාලය, කණ්ඨ ශිරාව කැපීයා යුතුයි.
4. සතාගේ හිස ඔවුන් යඤා කරන දෙසට යොමුවී තිබිය යුතුයි.
5. මරණවිට දෙවියන්ගේ නාමයෙන් යැයි ප්‍රකාශ කල යුතුයි.
බෞද්ධ අපි හලාල් ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි ?
1. බෞද්ධයාගේ නියත ශීලය නැතහොත් අවම වශයෙන් පිලිපැදිය යුතු කරුනු වන පංචශීලයේ මුල් පදයම හලාල් ආහාර කෑමේන් කඩවන නිසාය.
2. එම මාංශය වෙනත් ආගමක දෙවිකෙනෙක්ගේ නාමයෙන් මරා ඇතිබව පැහැදිලිව දන්නා නිසාය. ඔබ එම ආගම හෝ එම දෙවියා හෝ එම ක්‍රියාව අනුමත කිරිමක් වීම.
3. හලාල් ක්‍රමයෙන් උපයන මුදල් අවසානයේ එම ආගම, ආගමට සම්බන්ද ආයතන වෙත යොමුවීම හරහා එම මුදල් භාවිතා කර ඔවුන්ගේ ශුද්ධවු කුරානයේ දක්වා ඇති;
(අ) "අවිශ්වාස ඇති කරන්නාවුන් ගේ හදවතට ත්‍රස්තය ඇති කෙරෙන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න" Quran 8:12 http://quran.com/8/12
(ආ )"උපවාස කාලය අවසානයේ අදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න. ඔවුන් ගැවසෙන තැන්වල සැඟව සිටින්න. ඔවුන් සිරභාරයට ගන්න" Quran 9:5 http://quran.com/9/5
..කරුණු ඉටුකරගැනිමට කටයුතු කරන නිසාය. සරලව කිව්වොන් ඔබෙන් මුදල් අරන් ඔබවම මරණ්න විනාශ කරන්න සිරකරන්න කටයුතු කරනවා වැනිය.
මෙය කිසිලෙසකින් මුස්ලිම් අයට කරන පහරක් නොව අපේ දෑ රැක ගැනීමට කරන වෑයමකි. ඔබේ හලල් ඔබම කන්න.. නමුත් අපි එය තවදුරටත් අනුමත කලයුතුද ? ආහාරයට ගත යුතුද ?? ඔබ බෞද්ධනම් මෙය තේරුම් ගන්න.. හැකිතාක් හලාල් අඩු කරන්න.. ටිකෙන් ටික අඩු කර නවත්තන්න එය එකවරම කල නොහැකිනම්..
බුදු සරණයි !
Last edited:





