ScOrp ගේ Rips Private Torrent වලද තියෙන්නේ..
මට සෙට් වෙලා නෑ වැඩිය ..
ස්කෝර්ප් ටොරන්ට් දාන්නේ නෑ.
ඩිරෙක්ට් ලින්ක්ස් විතරයි.
http://300mbunited.com/
ඩිරෙක්ට් ලින්ක්ස් විතරයි.
http://300mbunited.com/
ScOrp ගේ Rips Private Torrent වලද තියෙන්නේ..
මට සෙට් වෙලා නෑ වැඩිය ..
Direct Links වලින් බාන්නේ නෑ බන් දැන්..ස්කෝර්ප් ටොරන්ට් දාන්නේ නෑ.
ඩිරෙක්ට් ලින්ක්ස් විතරයි.
http://300mbunited.com/



Direct Links වලින් බාන්නේ නෑ බන් දැන්..
එපා වෙනවා ගොඩක් වෙලාවට..
Resume කරන්න බැරි වුනාම එහෙම..
Anyway Thanks..
Nezu ගේ Rip තමා ඉතින්..
YIFYගේ රිප්ස් මට අල්ලන්නේ නෑ.
සෝ ඒ නිසා උගේ රිප්ස් බාන්නේ නෑ ඇන්ඩ් උගේ රිප්ස් මට කොලිටි මදියි.
රිප්ස් වලින් හොදම රිප්ස් දෙන්නේ ස්කෝර්ප් තමා.
ස්කෝර්ප්ගේ රිප්ස් වලට ගහන්න පුලුවන් එකෙක් නම් තාම මට නම් සෙට් වෙලා නෑ.
නයිට්‍රෝගේ රිප්ස් හොදයි ස්කෝර්ප්ට පස්සේ.
ශානිග් කරන රිප්ස් හොදයි.
PSA රිප්ස් හොදයි.





Direct Links වලින් බාන්නේ නෑ බන් දැන්..
එපා වෙනවා ගොඩක් වෙලාවට..
Resume කරන්න බැරි වුනාම එහෙම..
Anyway Thanks..
Nezu ගේ Rip තමා ඉතින්..
ඕවා කරන්න කම්මැලි බන් දැන්..resum karanna hada ganna puluwan ban ayeth..parana link ekata ..aluthen ad karapan..link eka..refresh..karapan..ethakota resum wenawa..IDM ekei FDM ekei dekema hada ganna can



කවුරු මොනා කීවත් YIFY ල තමයි හිටපු හොදම encoder.
අනිත් උන් දෙන ඒවා බාන්න ගෙවල් විකුනන්න වෙනවා.
Shaanig & Ganool ගේ Rips Same Size මචන්..කවුරු මොනා කීවත් YIFY ල තමයි හිටපු හොදම encoder.
අනිත් උන් දෙන ඒවා බාන්න ගෙවල් විකුනන්න වෙනවා.

