Popular torrent release group YIFY and its official YTS website have shut down permanently, trusted sources have confirmed
Link: http://bit.do/bshL8
Mama nam kohomath oken banne kalathurakin phone walata daganna witharai.tv eken balanna banne iptorrents.
වෙන කවුරු හරි එයි හැබැයි ටික දවසකින්..![]()


Smart TV ekakdaMama nam kohomath oken banne kalathurakin phone walata daganna witharai.tv eken balanna banne iptorrents.




Video Qulity..අයියෝ අපරාදේ බන්
ජනවාරි වල වගේත් ඩවුන් උනාම ආයිත් එනවා කියලා තිබ්බ නේ... මේ පාර නම් සොරි තමා
කොහොම උනත් මුගේ අප්ලොඩ් ෆිල්ම් වල කොලිටි ගතිය වැඩ්යි




ScOrp ගේ Rips Private Torrent වලද තියෙන්නේ..YIFYගේ රිප්ස් මට අල්ලන්නේ නෑ.
සෝ ඒ නිසා උගේ රිප්ස් බාන්නේ නෑ ඇන්ඩ් උගේ රිප්ස් මට කොලිටි මදියි.
රිප්ස් වලින් හොදම රිප්ස් දෙන්නේ ස්කෝර්ප් තමා.
ස්කෝර්ප්ගේ රිප්ස් වලට ගහන්න පුලුවන් එකෙක් නම් තාම මට නම් සෙට් වෙලා නෑ.
නයිට්‍රෝගේ රිප්ස් හොදයි ස්කෝර්ප්ට පස්සේ.
ශානිග් කරන රිප්ස් හොදයි.
PSA රිප්ස් හොදයි.

