yllix වලින් සල්ලි හොයපු උන් ඉන්නවද ? මට යාළුවෙක් හොදයි කිව්වා නිසා දැම්මා. ඕක දාලා ටික දවසක ඉදන් හැමදාම බ්ලොග් එක Google එකෙන් මැල්වෙයා තියෙනවා කියලා බ්ලොක් කරනවා. බ්ලොග් එකේ තියන්නේ Youtube Video විතරයි වෙන මොනවත් නැහැ, උබලා හිතන්නේ yllix නිසා ද නැත්තම් youtube Video නිසාද නැත්තම් වෙනත් හේතුවක් නිසාද මෙහෙම හැමදාම බ්ලොක් වෙනවා ඇත්තේ
Last edited:


