yllix help ekak one bros

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    bros ape website ekakata yllix walin ads dala thiyanawa....poddak trix monahari thiyenawanam kiyannako loku udauwak...dan masaganak dala tama 0.02 mata terenne na ai kiyala...ads 53 cliks karalath thiyenawa ath appa ai tama salli hambenne nathte...plz trix monahari dannawanam kiyannako loku udauwak....

    PM hari kamak na bros kiyanna.....loku pinak....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    yllix nm hariyanna bn.Ads.fly dapan

    ඇයි හරියන්නේ නැත්තේ මම ඕකෙන් තමයි සල්ලි හොයන්නේ. Blogger වලින් බ්ලොග් එකක් හදලා Adlut Redirect Ad දැම්මා නම් නියෙමට හොයන්න පුලුවන්. ලොකු Traffic එකක් ඕනේ ඔය 100 - 200 ඇවිල්ලා නම් හොයනවා බොරු. අනිත් එක Adlut Redirect Ad නැතුව වෙන වෙන Ads දාලා කොහොමත් හොයන්න බැහැ. මට P.M කරාම හැමෝටම මම වෙන වෙනම මුල ඉදන් ඕක කරන හැටි කියලා දීලා තියෙනවා.

    wiSI99a.png
     
    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    ඇයි හරියන්නේ නැත්තේ මම ඕකෙන් තමයි සල්ලි හොයන්නේ. Blogger වලින් බ්ලොග් එකක් හදලා Adlut Redirect Ad දැම්මා නම් නියෙමට හොයන්න පුලුවන්. ලොකු Traffic එකක් ඕනේ ඔය 100 - 200 ඇවිල්ලා නම් හොයනවා බොරු. අනිත් එක Adlut Redirect Ad නැතුව වෙන වෙන Ads දාලා කොහොමත් හොයන්න බැහැ. මට P.M කරාම හැමෝටම මම වෙන වෙනම මුල ඉදන් ඕක කරන හැටි කියලා දීලා තියෙනවා.

    wiSI99a.png

    mata nm hari giye na bn.Ubata wela tyenawann e gana thread ekak danna puluwanda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mata nm hari giye na bn.Ubata wela tyenawann e gana thread ekak danna puluwanda?

    කලින් තිඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1756675
    සල්ලි හරියට හොයන හැටි එකක් මම ලියාගෙන යනවා අද හවස් වෙද්දී දානන්ම්. එකයි මම හැමෝගෙම p.m වලට Reply නොකරේ
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    කලින් තිඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1756675
    සල්ලි හරියට හොයන හැටි එකක් මම ලියාගෙන යනවා අද හවස් වෙද්දී දානන්ම්. එකයි මම හැමෝගෙම p.m වලට Reply නොකරේ

    ela ela bro ikmanata damu :):)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    කලින් තිඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1756675
    සල්ලි හරියට හොයන හැටි එකක් මම ලියාගෙන යනවා අද හවස් වෙද්දී දානන්ම්. එකයි මම හැමෝගෙම p.m වලට Reply නොකරේ

    elaaaaaaaaaaaaaaaaaz