yllix වල ගෙවීම් කොහොමද ? පාවිච්චි කරන අය ඉන්නවද.
50KG Member Jul 17, 2016 6,648 1,374 0 මැඩම් ළඟ Nov 18, 2017 #1 yllix වල ගෙවීම් කොහොමද ? පාවිච්චි කරන අය ඉන්නවද.
50KG Member Jul 17, 2016 6,648 1,374 0 මැඩම් ළඟ Nov 18, 2017 #3 dot.Net said: මදි මට නම් Click to expand... මම chitika දාල තිබ්බ. එකේ හරිම අඩුවෙන් ගෙවන්නේ. yllix කොහොමද ? උන් ක්ලික් එකකටත් ගෙවනවද ? yllix ගේ යන්නේ ගොඩක් adware or Virus වගේ ඇඩ්ස් නේ. ඒවගේ ඒවා ඉවත් කරන්න බැරිද
dot.Net said: මදි මට නම් Click to expand... මම chitika දාල තිබ්බ. එකේ හරිම අඩුවෙන් ගෙවන්නේ. yllix කොහොමද ? උන් ක්ලික් එකකටත් ගෙවනවද ? yllix ගේ යන්නේ ගොඩක් adware or Virus වගේ ඇඩ්ස් නේ. ඒවගේ ඒවා ඉවත් කරන්න බැරිද