Yodayo dennek අධිවේගේ

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අපේ මිනිස්සු අධිවේගී පාර බලන්න යන්නේ හරියට පෙරහැර බලන්න යනවා වගේ.බලන්න දෙයකුත් නෑ.මාර සෙනගක්.මට හිතුනේ අපේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා.ගෝල් ෆේස් යනවා වගේ අයිස් ක්‍රීම්/බොම්බයි මොටයි කකා පයින් යනවා පාර බලන්න.අනේ රටකට ගිය කලක්.සමහර මිනිස්සු එන්නේ බස් පිටින්.ඒ දවස් වල දහඅටේ කණුවේ ග්‍රවුන්ඩ් එක පිරිලා වාහන වලින්.එච්චරට වාහන. අපේ උන්ටත් ඕනේ මේ වගේ විකාර වැඩ විතරයි.කලින් ගියා කට්ටිය වරායක් බලන්න.....හික්ස්.:oo::confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක සංවර්ධනයට අලුත් රටක්. අනික මුළු ලෝකෙන්ම ත්‍රස්තවාදය පළමුවෙන් නැති කරපු නායකයා.
    චිනේ එක්සේසත් කරපු මවොසේතුට තාමත් කාලගුණ සලකනවා.

    කට්ටිය කියි ජනතාවගේ සල්ලි කියල , ජනතාවගේ නැතුව වෙන කාගේද. හිටපු ජනදිපති වරුත් ජනතාවගේ සල්ලි වලින් තම රජ උනේ, උන් හිටිය කියල මේවගේ තඹ සතයක ජනතාවට දෙයක් කරාද? පොඩි දෙයක් කරා චන්දෙ දිනලා ඉන්න. :yes:

    උඹල ලොකු සමගමක නායකයෙක් උනොත්, වැඩ කරන උන් බනි උඹ උන්ගේ සල්ලි වලින් රජා වගේ ඉන්නවා කියල. නමුත් ඇත්ත උඹ උන්ට රස්සාවක් දීල, උන්ට ජීවත්වෙන්න උදව් කිරීම. මේක තේරුම් ගන්න උඩින් බලල මදි. :yes:

    හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පටන් ගනින්න්ලා.

    මේවගේ දේවල් රටකට උනාම පොඩ්ඩක් හරි කල ගුණ සලකන්න ඉගෙන ගනින්න්ලා, මම කියන්නේ ඔහොම ජරා විදිහට විවේචනය කරන එක වැරදි කියල. සතුටට කාරණය නම් මේ විවේචනය කරන්නේ ගොඩක් සීමිත ප්‍රමාණයක් වීම. අසතුටට කාරණය නම් මෙම විවේචනවල එරෙහිව සංවාදයට නොයන රටට බක්තියක් තියෙන රටේ නායකයට කැමති රටේ උගත් පිරිස කතා නොකිරීම. .

    රටේ සිමිත කොටසක් තමාගේ සාකුව විතරි බලන්නේ.
    පොඩි දෙනෙක් කෑගහනවා , රටේ නය අරන් සංවර්දනය කරනවා කියල, මම අහන්න කැමති උඹලගෙන් , උඹල ලොකු ව්‍යාපාරයක් පටන්ගන්නවනම් ගොඩනැගිල්ලක් හදල , අවරුදු දහයක් සල්ලි එකතු කරලා එකතු කරලා ඉවරවෙලා උඹල වයසට ගියාම ව්‍යාපාරය පටන් ගන්නවද කියල, නැත්නම් බැංකුවට ගිහිල්ල නය අරගෙන ව්‍යාපාරය අවරුදු 4ක් ඇතුලත සංවර්දනය කරලා නය ගෙවල උඹල සතුටින් ඉන්නවද කියල.

    තව සීමිත කොටසක් කියනව ඩොටේ ගිහින් මිනිස්සු නැති පැතිවල ගුවන් තොටුපළවල් හදනවා කියල. මතක තියාගනිල්ලා, මේවගේ ප්‍රයෝජන අද නෙමෙ තියෙන්නේ හෙට. dubai කියන්නේ කාන්තරයකින් පටන් ගත්තු රාජ්‍යයක්. උන් මිනිස්සු නැහැ, ඩොටේ, මේ පැත්ත දියුණු කරන්න ඕනේ නැහැ කියල හිතුවනම් දැන් dubai මෙහෙම නෙමේ ලොල්. මටනම් ලොකු සතුටක් දනනේව කොළඹට විතරක් සීමවෙච්ච දේවල් මුළු රටටම බෙදිලා යන එක ගැන.
    මේක යකාගේ වැඩක් නේ , රටේ තියෙන ඔක්කොම සල්ලි කොලබ පිටකොටුවට. :angry:

    මම කියන්නේ CUTOUT මෙහෙම ගහන්න ඕනේ කියල, ජනතාවගේ සල්ලි වලින් හරි මෙහෙම දෙයක් හදල ප්‍රථම වතාවට රට දියුණු කරපු නයකට එහෙම කරාම මොකද වෙන්නේ. , මොකද මේ රටේ මිනිස්සුන්ට දැනගන්න ඕනේ මෙහෙම කරන්න මුලින්ම පටන්ගත්තේ මෙතුමා බව. උඹල කිව්වට වෙනින් රටවල මෙහෙම පෝස්ටර් නැහැකියල, වැරදි කතාවක්.
    කතාවක් තියෙනවා බල්ලෙක්ට හැමදාම කන්න දිල එක දවසක් දුන්නේ නැති උනත් ඌ නැට්ට වනල ලඟට එනවා කියල, නමුත් මිනිසෙකට හැමදාම සලකල එක දවසක් සලකන්න බැරි හාත් පසින්ම වෙනස්........:yes: සතුටට කාරණය නම් එනම් පිරිස ලංකාවේ සීමිත වීම....

    විවේචනය කරන මිනිහ හැමදාමත් විවේචනය කරනවා.
    මොකා මොකක් ගැන විවේචනය කරත්, හැමදෙයක්ම බුද්දීමත්ව බලන්න ඔනෙ. මොකද ඉස්සර වගේ රටේ මිනිස්සු මෝඩ නැහැ. විපක්ෂය නම් තමන්ග්ගේ ලැජ්ජාව වහගන්න මොනාහරි අවුලක් එනකම් බලන් ඉන්නේ බනින්න්ද. කව්රු මොනවා කිව්වත්, කව්රු මොනවා වෙවෙචනය කරත් රටේ නායකයා මිනිසුන්ට ආදරේ. රටට ආදරේ.. එතුමාගේ සංවර්ධන ගමන ජාත්‍යන්තරයට කවදාවත් නවත්වන්න පුළුවන් කමක් නැහැ. මේ හැම විවෙචනයකම ප්‍රතිපල වචනයෙන් නැතුව උඹලටම ඉස්සරහදි බලාගන්න පුළුවන්.
    නැවතත් කියනවා, අසතුටට කරණය නම්, මෙය රටේ හැමදෙයක් ම තමන්ගේ වාසියට බලන පිරිසක් සිට්ටිම. සතුටට කරණය නම් එම පිරිස සිමිත විම. චිරන් ජයතු....

    හම්බන්තොට පොරක් වගේ....:rofl:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    Facepalm_227785.jpg
    Z
     
    Last edited:

    තොපේ ගෙදර ඉන්න එක ගෑනු පරානෙකට හරි රජගෙදර බල්ලෙක් අහවල් කාරිය කොරත්වා.......................
    එහෙම වෙලා උසවියකට ගිහින්වත් සාධාරණේ ඉශ්ඨ කරගන්න බැරි උන වෙලාවක් ආවොත්, අන්න එදාට තමයි තොගේ මූණ බලන්න ඕන
     
    • Like
    Reactions: subash dushmantha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    අපේ මිනිස්සු අධිවේගී පාර බලන්න යන්නේ හරියට පෙරහැර බලන්න යනවා වගේ.බලන්න දෙයකුත් නෑ.මාර සෙනගක්.මට හිතුනේ අපේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා.ගෝල් ෆේස් යනවා වගේ අයිස් ක්‍රීම්/බොම්බයි මොටයි කකා පයින් යනවා පාර බලන්න.අනේ රටකට ගිය කලක්.සමහර මිනිස්සු එන්නේ බස් පිටින්.ඒ දවස් වල දහඅටේ කණුවේ ග්‍රවුන්ඩ් එක පිරිලා වාහන වලින්.එච්චරට වාහන. අපේ උන්ටත් ඕනේ මේ වගේ විකාර වැඩ විතරයි.කලින් ගියා කට්ටිය වරායක් බලන්න.....හික්ස්.:oo::confused:

    හයි-වේ එක බලන්න එන හරක්ට මහින්ධ මාම නොමිලේ තනකොළ දෙනවලු
    මේකට නම් බත් බැලයන්ට රිදෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    පිස්සු පුසා;15797640 said:
    තොපේ ගෙදර ඉන්න එක ගෑනු පරානෙකට හරි රජගෙදර බල්ලෙක් අහවල් කාරිය කොරත්වා.......................
    එහෙම වෙලා උසවියකට ගිහින්වත් සාධාරණේ ඉශ්ඨ කරගන්න බැරි උන වෙලාවක් ආවොත්, අන්න එදාට තමයි තොගේ මූණ බලන්න ඕන

    පික්සුඩ රජගෙදර ඇත්තෝ එහෙව් වැඩක් කලත් මු වගේ උන් ඒකත් හොඳයි කියයි රටබෙරගත් නායකයාගේ ආණ්ඩුවෙන් නෙව අහවල් එක කලත්. උසාවි යන එකක් නෑ ඔයි පිටකොටුවේ පෙළපාලියක් යයි තව පාරක් කොරන්න සහ අනිත් යටත් කොරන්න කියල

    මේක එහෙව් අස්චර්යමත් රාජ්ජයක් ආයුබෝවන්ඩ.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
    ඇරෝසන් සක්කිලි ඉජු ඉජු ගූ කන්න වරෙන්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ආසියාවේ ඉරිසියාව!

    කියන්නෙ මේවට තමා.:lol::lol:
    ගාලු අධිවේගී මාර්ගය විවෘත්ත කරන දවස් වලත් මේ වගේ ත්‍රෙඩ් වැහි වැහැලා තිබ්ණා.:P:P

    ඇත්ත ඇත්ත... බල්ලො බිරුවටා මොනවා ඩ වෙන්නෑ ලු නේ.... :P:P
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    :D:D:D:D
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
    eka nam atta banzzz...rate minissunta kanna na....munge ammage appage budalenda danne na haduwe..henama gahanna one munta...oya deta wiyadam kala salli walin minissu kiyakata kanna denna tibunada?ane muntath chande denawane...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපේ මිනිස්සු අධිවේගී පාර බලන්න යන්නේ හරියට පෙරහැර බලන්න යනවා වගේ.බලන්න දෙයකුත් නෑ.මාර සෙනගක්.මට හිතුනේ අපේ මිනිස්සු ඇයි මෙච්චර මෝඩ කියලා.ගෝල් ෆේස් යනවා වගේ අයිස් ක්‍රීම්/බොම්බයි මොටයි කකා පයින් යනවා පාර බලන්න.අනේ රටකට ගිය කලක්.සමහර මිනිස්සු එන්නේ බස් පිටින්.ඒ දවස් වල දහඅටේ කණුවේ ග්‍රවුන්ඩ් එක පිරිලා වාහන වලින්.එච්චරට වාහන. අපේ උන්ටත් ඕනේ මේ වගේ විකාර වැඩ විතරයි.කලින් ගියා කට්ටිය වරායක් බලන්න.....හික්ස්.:oo::confused:

    sirawata, mun thanakolama kana un thama :P
    Elakiri eketh innawa oya highway eka balanna giyaq un.. lol :rofl:
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    ආසියාවේ ඉරිසියාව!

    කියන්නෙ මේවට තමා.:lol::lol:
    ගාලු අධිවේගී මාර්ගය විවෘත්ත කරන දවස් වලත් මේ වගේ ත්‍රෙඩ් වැහි වැහැලා තිබ්ණා.:P:P

    කතාව ඇත්ත මචන්. මේවගේ තැන්වල නුවන නැති පිරිසක් සමග වාදයට යන්න එපා. රටේ සංවර්ධනය විවේචනය කරන ඉතා සිමිත පිරිසක් තාමත් ලංකාවේ ඉන්නවා, එක නවත්වන්න බෑ. ඔවුන්ගේ ජීවිතත් එහෙමය්. මම comment එකක් දාල 3rd class වචන දාල බැනල තිබ්බ. ගොඩක් වැදගත් පිරිස ඔඋවුන් සමග මේවගේ thread වල වාදයට නොයන්නේ එකනිසා....... මට කහනවට මෙතනට ඇවිල්ල comment කරාට මට පාඩමක් :cool: ලොල්.... :D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කතාව ඇත්ත මචන්. මේවගේ තැන්වල නුවන නැති පිරිසක් සමග වාදයට යන්න එපා. රටේ සංවර්ධනය විවේචනය කරන ඉතා සිමිත පිරිසක් තාමත් ලංකාවේ ඉන්නවා, එක නවත්වන්න බෑ. ඔවුන්ගේ ජීවිතත් එහෙමය්. මම comment එකක් දාල 3rd class වචන දාල බැනල තිබ්බ. ගොඩක් වැදගත් පිරිස ඔඋවුන් සමග මේවගේ thread වල වාදයට නොයන්නේ එකනිසා....... මට කහනවට මෙතනට ඇවිල්ල comment කරාට මට පාඩමක් :cool: ලොල්.... :D

    :yes::yes::yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ තමා මේ විකාර ඔක්කොම කටවුට් ගහල කොඩි දාලා පාර රැලි දාලා මිනිස්සු වට කරගෙන රගන්නෙ ......සමහර ඒවගෙ මුල් ගල් තිබ්බ ඒවා පැලවෙනවා ........අපරාදෙ සල්ලි
    රට දියුනු කරන එක හොදයි ඒ උනාට බොරු සෝබන වැඩ තමා අපරාදෙ