ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

ලන්කාවට ඕන සැබෑ එකාධිපතියෙක්. එහෙම නැතුව මෙහෙ මිනිස්සු හැදෙන්නෙ නැහැ. හදන්නත් බැහැ.

රනිල් හොඳයි වැස්ස දවසට ඉබ්බො ඇහිඳින්න
එකනේ බන් මිනිස්සු ඊළගට රනිල් තියාගෙන ඉන්නේ. පොර හොද ෆිට් කොල්ල. අර නායකත්ව මණ්ඩල කියන එක මොකද දන්නා නේද වෙන්නේ?![]()

රටේ ආර්ථික අවපාතයක් එතොකොට නැද්ද
නැති එකාට යන එනමං නැති වෙන්නේ මේ වගේ හොරු හිටියාම නේ
හරි උබ කියන්නේ මේ පාරවල් හදන්න අපේ ලංකාවේ හමුදාවට බැහැ උන් පොන්සියෝ කියලද? යකෝ හමුදාවෙන් ඔය පාරවල් හැදුවා නම් ණය අරන් අවුරුදු 50 උනත් යනකම් හදපු දේ සුවර්විහිලු කථා කියන්න එපා බන්.. හමුදාවට නොදෙන්නේ ඔය චයිනා උන්ගෙන් බිලියන ගණන් කොමිස් ගන්න පුළුවන් නිසා උබ දන්නවද ඔය ණයේ පොලිය 200% බව.. ඔන්න ඇස්චාර්ය
අනේ අහන්නකෝ මාව අමාරුවේ වැටුනට කමක් නෑ
වැල් බයිලා ඕන නැහැ උබේ මාසික පඩිය කියාද?![]()

ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

හොද උත්තරයක්![]()
මත්තල ගුවන් තොටුපලක් සහ තව ටිකක් හදන්න යන වියදම යනවාලු නේ අර දියවන්නාවෙ ඉන්න අංකල්ලා ටිකට අවුරුද්දකට
![]()