සේරම හොඳයි, මුල්ම රැප් එක නම් ගූ හැත්තැවයි..
මාත් ඊයේ ඕක out කරපු ගමන්ම වගේ මේකේ දැම්මා බල්ලෙක්වත් බලල තිබ්බේ නෑ..අපරාදේ ටයිටල් ඵකේ මුලට leak කියලා දාන්න තිබ්බේ..
මානසික් ගේ රැප් පට්ටනේ..අරගලය කරන කාලේ, මාලිමාව බලයට ගේන්න ඵහෙම ගොඩක් උදව් කරා ඒ කාලේ ඉඳන්ම..gen Z ලගේ මොළ හිල් වෙන්නම දෙනවා රැප් වලින්..