Yogeshwari puzzle |Charitha attalage ARG |හරියටම විසදන හැටි
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,946 113 Oct 28, 2025 #2 dias unclela pupen hina wenawa athi pupen
thaweesha Well-known member Dec 22, 2010 8,975 10,140 113 Oct 28, 2025 #3 අට්ටාල ගේ ඇතුලේ අටවනවා කියන්නෙ සම්පූර්ණ නොවන දෙයක් ආකෘතියක් ලෙස සකස් කරනවා. ඒ කියන්නෙ අර සබ් මැරීන් එක. නමේ ඉතුරු කොටස ප්‍රමාණවත් ඕක predict කරන්න. නිකන් රොකට් සයස් කරගන්න එපා.
අට්ටාල ගේ ඇතුලේ අටවනවා කියන්නෙ සම්පූර්ණ නොවන දෙයක් ආකෘතියක් ලෙස සකස් කරනවා. ඒ කියන්නෙ අර සබ් මැරීන් එක. නමේ ඉතුරු කොටස ප්‍රමාණවත් ඕක predict කරන්න. නිකන් රොකට් සයස් කරගන්න එපා.