මම ගිය සඳුදා ගියා ඕකේ. පොර ඇවිල්ලා ට්‍රිප් එක ස්ටාට් කරන්න යද්දී ඇප් එක වැඩ නෑ
පස්සේ මීටරේ දාගෙන ගියා. මම ඌබර් එකේ කාර් එකක් අරන් ගියත් මට හැමදාම ගෙදර ඉඳන් ගාන වැටෙන්නේ 160 යි සර්ජ් නැතුව. ට්‍රිප් එක ඉවර වෙද්දී මුගේ මීටරේ 180 ක් පෙන්නුවා
පස්සේ 170 ක් දෙන්න කිව්වා.ඩ්‍රයිවර් ලා නම් චාටර් මන් හිතන්නේ හරි ට්‍රේනිං එකක් ලැබෙන්නේ නැතුව ඇති. වැරදි හදාගෙන යන්න පුළුවන් නම් අනාගතේ හොඳ ෆියුචර් එකක් තියෙයි 