YOGO Taxi දැන් හැම තැනම...!!!

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මම ගිය සඳුදා ගියා ඕකේ. පොර ඇවිල්ලා ට්‍රිප් එක ස්ටාට් කරන්න යද්දී ඇප් එක වැඩ නෑ :dull: පස්සේ මීටරේ දාගෙන ගියා. මම ඌබර් එකේ කාර් එකක් අරන් ගියත් මට හැමදාම ගෙදර ඉඳන් ගාන වැටෙන්නේ 160 යි සර්ජ් නැතුව. ට්‍රිප් එක ඉවර වෙද්දී මුගේ මීටරේ 180 ක් පෙන්නුවා :dull: පස්සේ 170 ක් දෙන්න කිව්වා.ඩ්‍රයිවර් ලා නම් චාටර් මන් හිතන්නේ හරි ට්‍රේනිං එකක් ලැබෙන්නේ නැතුව ඇති. වැරදි හදාගෙන යන්න පුළුවන් නම් අනාගතේ හොඳ ෆියුචර් එකක් තියෙයි :yes:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    http://www.elakiri.com/forum/showthread.php?p=24614337#post24614337

    YOGO ඩ්‍රයිවර්ස්ලා ගේ හොර වැඩ..:angry::angry:
    1: මෝඩ වැඩක් කරලා තියෙන්නේ, මීටරේ ගානනේ බං දෙන්න ඕන.
    2: රු 60ට පාක් එකේ ඉදලා උබේ ගෙදරට එන එක නම් පාඩු ඇති. ඒකයි එන්න නැතුව ඇත්තේ. (ඒ වගේ හයර් නම් දාන්නත් එපා බං උනුත් පව්.)

    :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mata podi idea ekak thiyanawa taxi service eka patan ganna denata commission eka keeyak denawada owata danna kenek kiyahallako mama eeta aduwen karannai balanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    mata podi idea ekak thiyanawa taxi service eka patan ganna denata commission eka keeyak denawada owata danna kenek kiyahallako mama eeta aduwen karannai balanne
    ඌබර් එකේ 25% ගන්නවලු. හැම ඩ්‍රයිවර් කෙනෙක්ම 25% නිසා ලාභයක් නෑ කියනව. උබ පටන් ගත්තොත් 5%-10%ක් වගේ අරගන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1: මෝඩ වැඩක් කරලා තියෙන්නේ, මීටරේ ගානනේ බං දෙන්න ඕන.
    2: රු 60ට පාක් එකේ ඉදලා උබේ ගෙදරට එන එක නම් පාඩු ඇති. ඒකයි එන්න නැතුව ඇත්තේ. (ඒ වගේ හයර් නම් දාන්නත් එපා බං උනුත් පව්.)

    :yes:

    මම නෙවේ ගියේ අම්මා ගියේ. මීටර් එක තියෙන්නේ නේ උගේ ෆෝන් එකේ නේ අපිට පෙන්නේ නෑ නේ උගේ ෆෝන් එක.

    අනික් එක මම මේකේ ස්ක්‍රීන් ෂොට් එක දාල තියෙනවා හයර් එක 842.50ක් කියලා. උබයි YOGO එකත් එක්ක සම්බදයක් තියෙනවා කියලා ත්‍රෙඩ් දාන එකෙන් පේනවා. එහෙම කියලා බන් හොර වැඩක් උන් කරාම සද්ද නැතිව ඉන්න බෑ නේ.

    අනික් එක 60 හයර් යන්න එපා නං ඉතින් app එකට 60 හයර් දාල තියෙන්නේ.අහවල් එකේ අමාරුවට ද ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගිය සඳුදා ගියා ඕකේ. පොර ඇවිල්ලා ට්‍රිප් එක ස්ටාට් කරන්න යද්දී ඇප් එක වැඩ නෑ :dull: පස්සේ මීටරේ දාගෙන ගියා. මම ඌබර් එකේ කාර් එකක් අරන් ගියත් මට හැමදාම ගෙදර ඉඳන් ගාන වැටෙන්නේ 160 යි සර්ජ් නැතුව. ට්‍රිප් එක ඉවර වෙද්දී මුගේ මීටරේ 180 ක් පෙන්නුවා :dull: පස්සේ 170 ක් දෙන්න කිව්වා.ඩ්‍රයිවර් ලා නම් චාටර් මන් හිතන්නේ හරි ට්‍රේනිං එකක් ලැබෙන්නේ නැතුව ඇති. වැරදි හදාගෙන යන්න පුළුවන් නම් අනාගතේ හොඳ ෆියුචර් එකක් තියෙයි :yes:

    හොර හැත්තක් ඔකේ ඉන්නේ බන්... යන්න එපා ඔය මල ජරාවේ
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මම නෙවේ ගියේ අම්මා ගියේ. මීටර් එක තියෙන්නේ නේ උගේ ෆෝන් එකේ නේ අපිට පෙන්නේ නෑ නේ උගේ ෆෝන් එක.

    අනික් එක මම මේකේ ස්ක්‍රීන් ෂොට් එක දාල තියෙනවා හයර් එක 842.50ක් කියලා. උබයි YOGO එකත් එක්ක සම්බදයක් තියෙනවා කියලා ත්‍රෙඩ් දාන එකෙන් පේනවා. එහෙම කියලා බන් හොර වැඩක් උන් කරාම සද්ද නැතිව ඉන්න බෑ නේ.

    අනික් එක 60 හයර් යන්න එපා නං ඉතින් app එකට 60 හයර් දාල තියෙන්නේ.අහවල් එකේ අමාරුවට ද ???

    :lol::lol::lol:

    jki.jpg

    පික්පී වගේ නෙවෙයි අපේ පැත්තේ ගොඩක් වීල් වල නම් ෆෝන් එකේ වැඩෙන මුදලම මේ මීටරෙත් වැඩෙනවා. මීටරේයි ඇප් එකයි දෙකම එක කම්පැණියෙ නිසා ඒ. සමහරු නම් තාම මිටරේ නැතුව ෆෝන් එකෙන්ම හයර් යනවා.ඉස්සරහදි වෙනස් වේවී. මම යොගෝ එකට කඩේ යනවා නෙවෙයි, අපේ දෙයක් නිසා එක දැම්මේ. ඉස්සරහදි අඩු පාඩු හදා ගනීවි වුන්. එතකන් ඉවසගෙන හෙල්ප් එකක් දෙමු. මේ වීඩියෝ එක බැලුව නම් මම කියපු මීටරේ කතන්දරේ තේරේවි.

    තව දෙයක් තමයි, හයර් එක දාපු ෆෝන් එක අතේ නැති, නොදන්න කෙනෙක් යනව නම් ඒයාව දැනුවත් කරන්න ෆෝන් එකේ මුදල දැනගෙන ගෙවීම් කරන්න කියලා.

    60 හයර් ගැන නම් කියන්නේ තියෙන්නේ, සමහර ඩ්‍රයිවස්ලා km 2
    ක්,3ක් එන්න ඕන හයර් එක ගන්න. එතකොට 60 හයර් එකේ ලාබයක් උන්ට නෑ.තවත් අලාබයක් විතරයි වෙන්නේ. උබට ඕක තේරෙන්නෙ නැත්නම්, උබගෙන් වැඩි හයර් එක ගත්ත අර ඩ්‍රයිවර් වගේම උබත් කිසිම හිතේ තෙතමනයක් නැති එකෙක් බං.

    :yes: