YOGO Taxi දැන් හැම තැනම...!!!

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Driverla gaawa godak welawata Driver app eka naane, phone number eka meter eke watenawa, api katin kiyanna one api inna thana, epaa wenawa :angry:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    445.png

    56.jpg

    100% දේශිය, සිංහල බෞද්ධ ආයතනයක් වන LINK LANKA ටැක්සි මීටර් නිපදවන ආයතනය මගින් මෙම ඇප් එක නිපදවා ඇත. (එම නිසා හරියටම මීටරේ වැඩ)

    Download :

    Android : https://play.google.com/store/apps/details?id=lk.link.yogo_passenger

    iOS : https://apps.apple.com/us/app/yogo/...CMvH2dEUtZLa8hMTLfpJq6Bhv3ys7ZMc7JrwcMPc&ls=1

    කොළඹ වගේම ගොඩක් නගර වලත් තියෙනවා.....

    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg

    57.png

    11.gif

    bump
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    අද අපි ගිය Yogo ටැක්සිය හැප්පුනා කෑගල්ලේ රන්වලදී. හමුදාවේ කොල්ලෙක් එලවපු බයිසිකලයක පොරට තුවාලයි මට අවුලක් උනේ නෑ
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    අද අපි ගිය Yogo ටැක්සිය හැප්පුනා කෑගල්ලේ රන්වලදී. හමුදාවේ කොල්ලෙක් එලවපු බයිසිකලයක පොරට තුවාලයි මට අවුලක් උනේ නෑ
    :baffled:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ආපෝ මහා එපා කරපු app එකක්, කතාකරන්නවත් දන්නේ නැති ඩ්‍රයිවර්ස් ලා ඉන්නේ , හැතැම්ම ගානක් ඉදන් accept කරලා අපිට වැඩ දෙනවා ...

    මන් app එක දා ගත්තා, එපාම උනා, අනිත් එක තමා උන් මැප් එකක් බලන් එලවන්න දන්නේ නෑ , මට ඌ ඉන්න තැන කියලා මන් ඉන්න තැනට එන්නේ කොහොමද කියලා මගෙන් අහනවා .හරියට දන්නේ නැති ඒරියා එකක හිටියම මන් කොහොමද බන් දන්නේ ..
    මාප එකේ ලොකේෂන් හරි කියල කිවම උන් කැන්සල් කරනවා .. හැදියාව නම් අන්තිමයි මට සෙට් වෙච්ච ඔක්කොම උන් වගේ .
    එකෙක් නම් සිගරට් බිබී ඩ්‍රයිව් කලේ ...
    අනිත් එක කාඩ් පේමන්ට් නෑ

    UBER , PICKME එක්ක බලද්දී චාටර්
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765

    UBER & Pickme compare kerenewa wage tamai Pickme & Yogo compare kerenewa kiyanne :rofl:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    UBER & Pickme compare kerenewa wage tamai Pickme & Yogo compare kerenewa kiyanne :rofl:

    නැ බන් map එකක් බලන් එලවන්න බැරි නම් ඔය app එක drivers ලට නොදී ඉන්න ඕනේ . මුන්ට මාප එක බලන් එන්න කිවම බයිලා කියවනවා, අනිත් එක හැදියාව අන්තිමයි ,
    uber / pick me වැඩ කරන්න බැරි උන් තමා ඔකේ ඉන්නේ , ඉතින් චාම සෙට් එක