lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Colombo Thiyenawa Maharagama / Moratuwa / Piliyandala / Kottawa / Nugegoda

    Danata Colombo wala eitaraei

    Tuktuk / taxime

    daaganna:yes::yes::yes:

    app එක දාන ඉන්නේ බන්. එත් ගෙවල් අවට තියෙන්නේ පික්මි විතරයි තාම.යෝගෝ එකෙක් ඉන්නවා දැක්කා මම ඌ හැබැයි ඩිවයිස් එක ඔන් කරන්නේ නෑ ඇයි දන්නේ නෑ
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    app එක දාන ඉන්නේ බන්. එත් ගෙවල් අවට තියෙන්නේ පික්මි විතරයි තාම.යෝගෝ එකෙක් ඉන්නවා දැක්කා මම ඌ හැබැයි ඩිවයිස් එක ඔන් කරන්නේ නෑ ඇයි දන්නේ නෑ

    gewal koheda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    රේට්ස් කොහොමද? මුල් කිලෝමීටර් ගානට? වේයිටින්ග් වලට?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    gewal koheda

    මම නම් නුවර, රිජන්සි එක ගාව ගෙවල්. මේ අවට නං පික්මි තමයි. වැඩිපුර තියෙන්නේ.

    ඒ උනාට අද නුවර ගිහි හොස්පිටල් එක ගාව ඉදන් ට්‍රිනිටි එක ගාවට යන්න යෝගෝ එකක් දාගන්න ගියා. ගුඩ්ෂෙඩ් එක ගාව හිටිය යෝගෝ කාරයෙක් බුකින් එක ගත්තා. මූ කතා කරාම කියනවා ඌ ඉන්නේ මුල්ගම්පොළ ලු ඌට හයර් එක පොඩි දුරක් හින්ද එන්න බෑ කියලා.:angry::angry::angry: ඒ උනත් ඌ හිටියේ ගුඩ්ෂෙඩ් එකේ.බොරුවක් කිවා ඌ ඉන්න තැන මැප් එකේ මට පෙනුනත්.බුකින් එක කැන්සල් කරලා. පික්මි එකක්ම දාන වෙනද වගේ ගමන ගියා.... ඔන්න ඕකයි උනේ..:frown:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    උන පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බැ කියලා කතාවක් තියෙන්නෙ සින්හල උන්ටම තමයි බන්. කොච්චර උනත් සින්හල උන් අපෙම උන් උනත් සින්හල කඩවල් සින්හල උනත් එපාම වෙන්නෙ මෙහෙම වෙලවට තමයි බන්.කවදවත් හොද සර්විස් එකක් දෙන්නෙ නැනෙ බන්.:no::no::no::no::no:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උන පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බැ කියලා කතාවක් තියෙන්නෙ සින්හල උන්ටම තමයි බන්. කොච්චර උනත් සින්හල උන් අපෙම උන් උනත් සින්හල කඩවල් සින්හල උනත් එපාම වෙන්නෙ මෙහෙම වෙලවට තමයි බන්.කවදවත් හොද සර්විස් එකක් දෙන්නෙ නැනෙ බන්.:no::no::no::no::no:

    එක නම් ඇත්ත බන්. මටත් එපා උනා පලවෙනි හයර් එක එකේ යන්න ගිය :yes:
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    එක නම් ඇත්ත බන්. මටත් එපා උනා පලවෙනි හයර් එක එකේ යන්න ගිය :yes:

    ubagenma penawane ban ubama palaweni eka ataarinawa tawa ekapaarak hari depaarak hari ubata bari unaa try karanna

    eunaata Sinhala dewal ganna kiyala mahalokuwata kiyanawa tyr nokara
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ubagenma penawane ban ubama palaweni eka ataarinawa tawa ekapaarak hari depaarak hari ubata bari unaa try karanna

    eunaata Sinhala dewal ganna kiyala mahalokuwata kiyanawa tyr nokara

    Aththa. :yes: Mama nm Uber vehicle ekak thbbe nththam bus eke yanwa. Loweth PickMe nm daanne na. :yes:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ubagenma penawane ban ubama palaweni eka ataarinawa tawa ekapaarak hari depaarak hari ubata bari unaa try karanna

    eunaata Sinhala dewal ganna kiyala mahalokuwata kiyanawa tyr nokara

    හොස්පිටල් එකේ ඉන්න මනුස්සයෙක්ට බෙහෙත් වගෙයක් ගන්න ලංකා පාර්මසි එකට යන්න ඕනේ වෙලා තිබ්බේ එතකොට :yes: යෝගෝ වල ත්‍රිවිල් එකයි දෙකයි තියෙන්නේ. ඒ ඉන්න එකාට හයර් එක දාල ඌ එන්නේ නැත්තන් බන් එතන ඉදන් මට ට්‍රයි කර කර ඉන්න බෑ නේ. එහෙම උනා නං හොස්පිටල් එකේ ඉන්න සිංහල ලෙඩා මැරිලා... :yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,703
    2,765
    113
    YOGO wala inne normal pare hire duwana driverslama thamai. Uber/Pickme wala wage professional training ekak deela nehe hondata. Eth pare meter taxi wala yanawata wada Yogo eka labai
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,361
    3,998
    113
    YoGo app eke ceo kwda bn? Marketing mokuth bari ekek da?

    Mechchara lagata eddi up wenna danne nadda :(