Machan laa dan YOGO eka app ekak daala eken apita one taxiyak gana puluwan
Oyalath YOGO App eka daaganna
Pick me wageem atamaei






Oyalath YOGO App eka daaganna
Pick me wageem atamaei












යෝගෝ හැම තැනම නෑ නේ බන්??



Colombo Thiyenawa Maharagama / Moratuwa / Piliyandala / Kottawa / Nugegoda
Danata Colombo wala eitaraei
Tuktuk / taxime
daaganna![]()
app එක දාන ඉන්නේ බන්. එත් ගෙවල් අවට තියෙන්නේ පික්මි විතරයි තාම.යෝගෝ එකෙක් ඉන්නවා දැක්කා මම ඌ හැබැයි ඩිවයිස් එක ඔන් කරන්නේ නෑ ඇයි දන්නේ නෑ
gewal koheda


ඒ උනත් ඌ හිටියේ ගුඩ්ෂෙඩ් එකේ.බොරුවක් කිවා ඌ ඉන්න තැන මැප් එකේ මට පෙනුනත්.බුකින් එක කැන්සල් කරලා. පික්මි එකක්ම දාන වෙනද වගේ ගමන ගියා.... ඔන්න ඕකයි උනේ..
මම නම් නුවර, රිජන්සි එක ගාව ගෙවල්. මේ අවට නං පික්මි තමයි. වැඩිපුර තියෙන්නේ.
ඒ උනාට අද නුවර ගිහි හොස්පිටල් එක ගාව ඉදන් ට්‍රිනිටි එක ගාවට යන්න යෝගෝ එකක් දාගන්න ගියා. ගුඩ්ෂෙඩ් එක ගාව හිටිය යෝගෝ කාරයෙක් බුකින් එක ගත්තා. මූ කතා කරාම කියනවා ඌ ඉන්නේ මුල්ගම්පොළ ලු ඌට හයර් එක පොඩි දුරක් හින්ද එන්න බෑ කියලා.ඒ උනත් ඌ හිටියේ ගුඩ්ෂෙඩ් එකේ.බොරුවක් කිවා ඌ ඉන්න තැන මැප් එකේ මට පෙනුනත්.බුකින් එක කැන්සල් කරලා. පික්මි එකක්ම දාන වෙනද වගේ ගමන ගියා.... ඔන්න ඕකයි උනේ..
![]()





උන පුරුකෙ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බැ කියලා කතාවක් තියෙන්නෙ සින්හල උන්ටම තමයි බන්. කොච්චර උනත් සින්හල උන් අපෙම උන් උනත් සින්හල කඩවල් සින්හල උනත් එපාම වෙන්නෙ මෙහෙම වෙලවට තමයි බන්.කවදවත් හොද සර්විස් එකක් දෙන්නෙ නැනෙ බන්.![]()

එක නම් ඇත්ත බන්. මටත් එපා උනා පලවෙනි හයර් එක එකේ යන්න ගිය![]()
ubagenma penawane ban ubama palaweni eka ataarinawa tawa ekapaarak hari depaarak hari ubata bari unaa try karanna
eunaata Sinhala dewal ganna kiyala mahalokuwata kiyanawa tyr nokara
Mama nm Uber vehicle ekak thbbe nththam bus eke yanwa. Loweth PickMe nm daanne na. 
ubagenma penawane ban ubama palaweni eka ataarinawa tawa ekapaarak hari depaarak hari ubata bari unaa try karanna
eunaata Sinhala dewal ganna kiyala mahalokuwata kiyanawa tyr nokara
යෝගෝ වල ත්‍රිවිල් එකයි දෙකයි තියෙන්නේ. ඒ ඉන්න එකාට හයර් එක දාල ඌ එන්නේ නැත්තන් බන් එතන ඉදන් මට ට්‍රයි කර කර ඉන්න බෑ නේ. එහෙම උනා නං හොස්පිටල් එකේ ඉන්න සිංහල ලෙඩා මැරිලා... 
