Yohani De Silva

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    යොහානි ද සිල්වාගේ ගීතයක් මට අහම්බයකින් යූටියුබයෙන් අසන්නට දකින්නට ලැබුණා. ඇගේ ගීත ගායනා සිත් ඇද ගන්නා සුළුයි. යටිගිරියෙන් කෑගැසීම් නැති ඇගේ ගීත නිහඩව රසවිදින්නට හැකියි ඒවායි. කීපයක් පහතින් දානවා ඇගේ තොරතුරු කීපයක් සමගින්.

    යොහානි ද සිල්වා (Yohani De Silva) පොඩි කාලයේ ඉදන්ම සංගීතයට ඇලුම් කළ තරුණියකි. මෙරට ප්‍රකට බාලිකාවකින් මූලික අධ්‍යපනය ලද ඈ උසස් පෙළ කළේ එක්සත් රාජධානියෙනි. ඔස්ට්‍රේලියාවෙන් ඉහළ උපාධිය සදහා අධ්‍යාපනය ලබමින් සිටින ඇය වෙනස්ම ආකාරයකින් ශ්‍රාවකයාගේ සිත ග්‍රහණය කර ගැනීමට සමත්කම් දක්වනවා.


    https://www.youtube.com/watch?v=l6Bq5aTAhVQ

    https://www.youtube.com/watch?v=Y60Z56MDIv4
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    live kiyana ewa nadda ban. mewage me auto tune da koheda.

    ehema special kata handak na ban. eki karana widiha ithin tikak wenas eccharai.

     

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    apo melo rahak nehe.
    auto tune dala hadapuwa.
    ochcharama hodai num thamange kiyala sindu tikak karala album ekak karapanko
     
    • Like
    Reactions: Sai_baba

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    live kiyana ewa nadda ban. mewage me auto tune da koheda.

    ehema special kata handak na ban. eki karana widiha ithin tikak wenas eccharai.


    Not much auto tune but there are voice effects added. then again who doesn't do that. Her voice is fun to listen to but i cannot say she is a very good singer. I like her tho :P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    යොහානි ද සිල්වා ගේ පියා තමයි හතරවන ඊලාම් යුද්ධයේ විශේෂ වැඩ කොටසක් කළ හිටපු විශේෂ බලකා බලසේනාධිපති සහ හිටපු 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා:yes:..


    යොහානිට මොකක් හරි කියල අහුවෙන්න එපා හරිද?:frown:
     
    Last edited: